පව් අර ගෑනි මූ ගැන හිතලා හිතලා නිකන් මැරිලා ගියා![]()



කෝ අපේ රොක් කොලුවා නැද්ද මේකේ![]()



යකෝ මොන බොරු ඇක්ෂන් ෆිල්ම් එකක් ද මේ. මුං මේක හදලා තියෙන්නේ රැජිනි කාන්ත් ගෙන් උපදෙස් අරං ද කොහෙද



වටිනවා..! ජය..! Rep+



උන් දෙන්නම හිටියනං මරු නෙඊළඟ එකේ බැටිස්ටත් දැම්ම නං තුන්කට්ටුව සම්පුර්ණයි

yep.. you r correct.මුලින් ආපු ෆිල්ම් වරදක් නෑ.දැන් නම් ගන්න දෙයක් නෑ.මහ බොරු තියෙන්නේ.ඉන්දියාවේ ෆිල්ම් පරාදයි.![]()
මුන්ට එන්න එන්න සහෝදරයෝ වැඩිවෙනවා![]()

මනුස්සය රඟපාන්නේ නෑ නේද, මමනං දන්නේ නෑ රෙස්ලින් ගහන උන්ව අර තුන්දෙනා දන්නේ රඟපාන හින්දඇයි rey mysterio![]()
මුලින් ආපු ෆිල්ම් වරදක් නෑ.දැන් නම් ගන්න දෙයක් නෑ.මහ බොරු තියෙන්නේ.ඉන්දියාවේ ෆිල්ම් පරාදයි.![]()
මුන්ට එන්න එන්න සහෝදරයෝ වැඩිවෙනවා![]()



deweni inima hodayi![]()

ඒකනේ සහෝදරයෝ පැටව් ගහනවද මන්දා![]()


අපෝ මේ රෙද්දත් දැන් කෝපි කඩේ වගේ. ඉවරයක් නෑ.![]()



BUMP
