Coronavirus rumour that pets can carry virus results in animals thrown to their death

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,543
    20,952
    113
    Coronavirus rumour that pets can carry virus results in animals thrown to their deaths චීනුන්ට කඩේ යන උන් බලා ගන්න

    https://7news.com.au/news/animals/c...RL70EOCTZQgi86OYH-l4rryr3kgg-xf2KzSjjqdOoz6jo

    One dog's lifeless, blood-soaked body was found on the street after allegedly being thrown from the upper floors of a tower block.
    Pets have been pictured lying dead on roads in China.

    a0dc7ea526eed659cd10ea2122d6d64ee2b98197-16x9-x0y106w2000h1125.jpg

    e900ea35af4dcbaea51ab337f9c0990682d94dd7-16x9-x0y599w2000h1125.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,850
    8
    35,421
    113
    :shocked: Lack of awareness. Shows to what extent they are scared. They are only aware of what their political mouthpieces tell them.

    There's no evidence that this Coronavirus is carried by any household pets.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    Coronavirus rumour that pets can carry virus results in animals thrown to their deaths චීනුන්ට කඩේ යන උන් බලා ගන්න

    https://7news.com.au/news/animals/c...RL70EOCTZQgi86OYH-l4rryr3kgg-xf2KzSjjqdOoz6jo

    One dog's lifeless, blood-soaked body was found on the street after allegedly being thrown from the upper floors of a tower block.
    Pets have been pictured lying dead on roads in China.

    a0dc7ea526eed659cd10ea2122d6d64ee2b98197-16x9-x0y106w2000h1125.jpg

    e900ea35af4dcbaea51ab337f9c0990682d94dd7-16x9-x0y599w2000h1125.jpg

    අැමරිකාවෙ හරක් ටොන් ගනන් මැරුවේ mad cow disease හින්ද..පූසො මරන ඵක අවුල් අරවා ok..සුද්දගෙ double standard.:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අැමරිකාවෙ හරක් ටොන් ගනන් මැරුවේ mad cow disease හින්ද..පූසො මරන ඵක අවුල් අරවා ok..සුද්දගෙ double standard.:lol:

    අැයි බං ඔය නිව්ස් ඵක දාපු ඕසිල ඔටුවො දහස්.ගාණක් අහසින් ගිහින් වෙඩි තියල මැරුවේ.කෝල බෙයාර්ල,කැන්ගරුවො වැඩි නිසා උන්ව ස්වභාවිකවම මරන්න කැළෑ ගිනිතියල දැන් ඒක නිවාගන්න බැරුව ෆුක කහ කහ ඉන්නෙ.:lol:..ඒව දන්නෙ නෑ වගේ ඉන්න උන් පූසො ගැන තියෙන කරුණාව..:lol:කොණ්ඩෙ බැඳපු චීන්නුන්‍ටම හොඳයි ඔය නිව්ස්.:lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,543
    20,952
    113
    අැමරිකාවෙ හරක් ටොන් ගනන් මැරුවේ mad cow disease හින්ද..පූසො මරන ඵක අවුල් අරවා ok..සුද්දගෙ double standard.:lol:

    ගෙදර හුරතලේට හදන සතා, මිනිහේක් දැක්කාම නැට්ට වනන සතා මෙහෙම පොලවේ ගහලා මරන එක මටනම් අවුල්...අහන්න එපා දැන් මස් කන්නේ නැද්ද කියල ලොල්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ගෙදර හුරතලේට හදන සතා, මිනිහේක් දැක්කාම නැට්ට වනන සතා මෙහෙම පොලවේ ගහලා මරන එක මටනම් අවුල්...අහන්න එපා දැන් මස් කන්නේ නැද්ද කියල ලොල්

    :lol:හුරතලේට හදන සතා විතරද පව්?කැලෑවල ඉන්න සත්තු පව් නැද්ද?අනික වතුර බොනව වැඩියි කියල මරල තියෙන්නෙ..පව් නැද්ද බං?:confused:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,543
    20,952
    113
    :lol:හුරතලේට හදන.සතා විතරද පව්?කැලෑවල ඉන්න සත්තු පව් නැද්ද?

    පව් තමයි...ඒත් ඔටුවේ මැරුවේ නියාමනයක් ඇතුව...පින පව ගැන කියන්නේ නෑ...මම කියන්න හදන්නේ තමන්ගේ හුරතල් සතා පොලවේ ගහලා මරන්න තරම් චීන්නු කෲර ජාතියක්...:) :)
     
    :lol: