Political Memes - 2020

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඔහොම ඉඳින් ඉතුරු ටික අංක ජෙප්ප එවන්නම් කිව්වා :P

    Ithin harako oya pansalaka da photo gahanne....gaaniyekta ganwathura adaara denawane :P koo wena ekak daapan
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    honda na :P...alawapanko lapayage kathawa :rofl:

    සජිත් ප්‍රේමදාස තුට්ටු දෙකේ දේශපාලනය කරන්නේ. මහ ලොකුවට ජනාධිපති වෙන්න හීන මවනවා. සිමෙන්ති කොට්ට බෙදනවා.

    මෙය කව්රුන් විසින් කොහේදී කියන ලද්දක්ද ?

    නිවැරදි පිළිතුරට වතුර ටැංකියක්
    :baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ithin harako oya pansalaka da photo gahanne....gaaniyekta ganwathura adaara denawane :P koo wena ekak daapan

    ඡන්දයක් ආවම හැමදාම මොකක්ද කරන්නෙ? තහඩුවක් දෙනවා, සිමෙන්ති කොට්ටයක් දෙකක් දෙනවා වැසිකිළි පෝච්චියක් බෙදනවා, කොල්ලට රස්සාවක් දෙන්නං කියල කියනවා. ග්‍රාමීය ජනතාව ඒ අය විසින්ම පීඩාවට පත් කරලා ඒ පීඩාව අළෙවි කරලා, වෙන්දේසි කරලා ඒගොල්ලො බලය අත්පත් කරගන්නවා. අද සටන තියෙන්නෙ ගම ඇතුළේ.

    වතුර ටැංකි අවුලක් නැද්ද බන් ?
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    සජිත් ප්‍රේමදාස තුට්ටු දෙකේ දේශපාලනය කරන්නේ. මහ ලොකුවට ජනාධිපති වෙන්න හීන මවනවා. සිමෙන්ති කොට්ට බෙදනවා.

    මෙය කව්රුන් විසින් කොහේදී කියන ලද්දක්ද ?

    නිවැරදි පිළිතුරට වතුර ටැංකියක්
    :baffled:

    Deweni thaagga Makkama sahana package ekak :rofl:
     
    • Like
    Reactions: Identity

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    වතුර ටැංකි අවුලක් නැද්ද බන් ?

    School ekakata mokak dunnath waradak dakinne na....lamainta athi chandayakuth na....anika podu pawichchiyata denne...School ekata takarama dunnath kamak na...toyyo wewa bayyo wewa jeppo wewa oona ekek
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Deweni thaagga Makkama sahana package ekak :rofl:

    කැන්වසින් ටැංකි :sorry: :lol::lol:

    HvQ2h9t.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    School ekakata mokak dunnath waradak dakinne na....lamainta athi chandayakuth na....anika podu pawichchiyata denne...School ekata takarama dunnath kamak na...toyyo wewa bayyo wewa jeppo wewa oona ekek

    :yes::yes: චන්ද කාලෙට .....ඔව් බන්.....ඕව photo ගහල තියාගන්න ඕනේ