JVP ඔන්න_පටන්_අරන් උද්ඝෝෂණ රැල්ල

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    JVP ඔන්න_පටන්_අරන් උද්ඝෝෂණ රැල්ල

    විරෝධතාකරුවන් වෙන් කළ ස්ථානයට යාම ප්‍රතික්ෂේප කරයි


    පාර්ශ්ව කිහිපයක් අද සවස කොළඹදී පැවැත්වූ විරෝධතා හේතුවෙන් කොළඹ කොල්ලුපිටිය ප්‍රෙද්ශයේ දැඩි රථවාහන තදබදයක් පැවැත්විය.

    කෙසේ වෙතත් උද්ඝෝෂකයන්ට විරෝධතා පැවැත්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයත් ෂැන්ග්‍රිලා හෝටලයත් අතර හිස් ඉඩමක් වෙන් කර ඇති බව පොලිසිය පෙන්වා දුන්නත් විරෝධතාකරුවන් අදාල ස්ථානයේ විරෝධතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළේය.

    ඉන්ධන අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත් කිරීම,පාඩු ලබන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නඩත්තු කිරීම සඳහා ජනතා මුදල් නාස්ති කිරීමට එරෙහිව සහ CPC , IOC ඉන්ධන මිල සමාන කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමය අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

    එහිදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවන්ට ප්‍රකාශ කළේ උද්ඝෝෂණ කිරීම සඳහා වෙනම ස්ථානයක් ස්ථාපිත කර ඇති බැවින් එම ස්ථානයට ගොස් විරෝධතාව පවත්වන ලෙසයි.

    එහෙත් විරෝධතාකරුවන්, එලෙස වෙන් කරන ලද ස්ථානයට යාම ප්‍රතික්ෂේප කළේය.

    මෙලෙස උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානය්ක ස්ථාපිත කර තිබුණේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයත්, ෂැන්ග්‍රිලා හෝටලයත් අතර ඇති නව බාලදක්ෂ මාවතේ හිස් ඉඩමකයි.

    මේ අතර HND සිසුන්ට උපාධිය දක්වා ඉගෙනීමට ඇති අයිතිය තහවුරු කිරීම, ජීවන වියදමට සරිලන ලෙස මහපොළ ශිෂ්‍යධාරය ඉහළ දැමීම ඇතුලු ඉල්ලීම් 3ක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතින ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණි.

    කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරි පිටින් ඇරඹි විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන්ගත් අතර එහිදී පොලිස් නිලධාරීන් දැනුම් දුන්නේ උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයට ගොස් සිය විරෝධතාව පවත්වන ලෙසයි.

    එහෙත් විරෝධතාවයේ නිරත සිසුන් එම අවස්ථාවේ තවත් විරෝධතාවක නිරත ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථවේ සහ සමස්ථ ලංකා ව්‍යාපෘති සහයක එකමුතුවේ පිරිස් සමඟ එක්ව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රිය ධාවනය කළ නොහැකි වන අයුරින් සම්පූර්ණයෙන් එම මාර්ගය අවහිර කරනු ලැබුවේය.


     
    • Like
    Reactions: 2osama

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    beQDuPK.jpg
     

    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    උද්ගෝෂණ කරන උන්ගේ ඉල්ලීම් දෙන්න බැරුව හිඟන තත්වෙට වැටිච්ච ගෝටා ස උද්ගෝෂණ කරන්න පිට්ටනියක් හදල දීල :lol::lol:

    83818101_2467743746665693_5182569085682057216_o.jpg

    83970116_2467743756665692_6195901077972320256_o.jpg

    83879782_2467743843332350_8104104049143447552_o.jpg

    84500296_2467744029998998_916243062563274752_o.jpg

    84416492_2467743983332336_1150191799487168512_o.jpg

    84147710_2467744113332323_739278452779122688_o.jpg

    83878938_2467744169998984_1127090368697860096_o.jpg




    reputation_neg.gif
    JVP ඔන්න_පටන්_අරන්... 02-06-2020 02:17 PM ow..other than that ube ammatath hukala




    reputation_neg.gif
    JVP ඔන්න_පටන්_අරන්... 02-06-2020 09:00 AM UBALAGE anduwe yojanawak
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Lankawa diyunuwenawa balan inna bari kalakanni haththak oya JVP kiyanne. munta chande denna hithan innawa nam oluwa athagala balapan an thiyanaawda kiyala
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උද්ගෝෂණ කරන උන්ගේ ඉල්ලීම් දෙන්න බැරුව හිඟන තත්වෙට වැටිච්ච ගෝටා ස උද්ගෝෂණ කරන්න පිට්ටනියක් හදල දීල :lol::lol:

    84087210_199410641461489_2358521285610307584_o.jpg



    ඩෝන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඩීල් කුමාර වැඩ පටන් අරන් අවුරුදු 5කට පස්සේ...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    Lankawa diyunuwenawa balan inna bari kalakanni haththak oya JVP kiyanne. munta chande denna hithan innawa nam oluwa athagala balapan an thiyanaawda kiyala


    ඕකුන් මේ රටේ ඉන්න ලොකුම හෙණයක්. පට්ටම කුහකයෝ. බලපන් උද්ගෝෂණය කරන්න තැනක් දීලත් එතනට යන්නත් බැරි හැටි. කාලකන්ණි හැත්ත.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජෙප්පෝ උද්ගොසන කරන්නේ ඉල්ලීම් දිනන්න නෙමේ . පොලිසියෙන් උද්ගොසන කරන වුන්ට ගහන ඒවා ටීවී එකේ පෙන්නන්න චන්දෙදි කියන්න පුළුවන්නේ එකාදිපතියෙක් ඉන්නේ කියලා . මුලින් උද්ගොසන කරලා බැලුවා ප්ලැන් කරපු දේ හරි ගියේ විසදුම් ලැබුනා .

    දැන් දෙන්නම බැරි දේවල් දාලා උද්ගොසන කරනවා චන්දෙ වෙනකම් .
    මුන්ගේ කරුම්ට අහක ඉන්න මිනිස්සු රස්තියාදු පාරේ ඉන්න මිනිස්සු ටික එකතු වෙලා ගැහුවා නම් හරි මුන්ට . %3 ත් නැති වෙන සින් එකක් තියෙන්නේ
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ජෙප්පෝ උද්ගොසන කරන්නේ ඉල්ලීම් දිනන්න නෙමේ . පොලිසියෙන් උද්ගොසන කරන වුන්ට ගහන ඒවා ටීවී එකේ පෙන්නන්න චන්දෙදි කියන්න පුළුවන්නේ එකාදිපතියෙක් ඉන්නේ කියලා . මුලින් උද්ගොසන කරලා බැලුවා ප්ලැන් කරපු දේ හරි ගියේ විසදුම් ලැබුනා .

    දැන් දෙන්නම බැරි දේවල් දාලා උද්ගොසන කරනවා චන්දෙ වෙනකම් .
    මුන්ගේ කරුම්ට අහක ඉන්න මිනිස්සු රස්තියාදු පාරේ ඉන්න මිනිස්සු ටික එකතු වෙලා ගැහුවා නම් හරි මුන්ට . %3 ත් නැති වෙන සින් එකක් තියෙන්නේ

    sirawata. chande iwara unata passe muntika athugalama danna ona. :(:(:(
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    sirawata. chande iwara unata passe muntika athugalama danna ona. :(:(:(

    මට තේරුම් ගන්න බැරි ජෙප්පෝ ඇයි රනිල්ට unp යට කඩේ යන්නේ කියලා මුන් කොහොමද ඔච්චර ෆිට් එකේ ඉන්නේ

    එක්කො මහින්ද මුන්ට හොදටම කෙලවලා තියෙනවා නැත්නම් සල්ලි වලට කෑදර කම තමයි


    කොහොමද ලාල්කාන්තා යා එකපාර වැවිලි කාරයෙක් වුනේ හදුන්නෙත්ති ගැනිට bmw දෙක තුනක් ගන්න සල්ලි කොහෙන්ද ??? ජොබ් බිසන්ස් මුකුත්ම නැහැ කියලා නේ කියන්නේ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,640
    823
    113
    Hamilton, NZ
    ඔතන වෙනම ගේමක් යන්නේ බන්. ගෝඨා දන්නවා ඔකුන් කියටවත් ඔතනට ගිහින් උද්ඝෝෂණ කරන්නේ නෑ කියලා. තැනක් දිලා තියෙද්දිත් පාරවල් බොලෝක් කරන් හැමිනෙන කොට ඔකුන්ව මිනිස්සුන්ට තවත් ඒපා කරවනවා. තියන 3නත් නෑ ඉලග ඉලෙක්ශන් එකෙන් :lol:
     

    Similar threads