real death figure leaked-24589

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    24367772-7971401-image-a-46_1580943679737.jpg

    Tencent, a multinational tech conglomerate, reportedly listed figures for the coronavirus on Saturday showing that more than 154,000 were infected and a death toll of 24,589 - more than ten times and 80 times the official figures respectively. The figures posted included 79,808 suspected cases - four times the official numbers - and the number of cured cases as 269, rather than 351
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබිරින් ආතා ගණන් ඉලක්කන් එක්ක ත්‍රෙඩ් එකක් දැම්මොත් ආය කිරි ගහට ඇන්නා වාගේ තමයි :yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැන් දවසකට 70ක් විතර මැරෙනවලු...මේක නිල වශයෙන් දාන්නේ.ඒ උනාට චීන්නු බොරු කියන බව තේරිල හුගක් රටවල් දැන් චීනෙට තියෙන ෆ්ලයිට්ස් නවත්තලා.අපරදේ සිංගප්පුරුවත් චීනෙන් මේක බෝ කරගෙන.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Oka china govenrment ekema plan ekakda koheda wayasaka minissu tika marala daanna..

    Unge economy ekata case ne wayasaka minissu wadi wena taramata

    one million panna gaman isolate karanna baha.hospital vala tiyannath baha.kela venava.:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දැන් දවසකට 70ක් විතර මැරෙනවලු...මේක නිල වශයෙන් දාන්නේ.ඒ උනාට චීන්නු බොරු කියන බව තේරිල හුගක් රටවල් දැන් චීනෙට තියෙන ෆ්ලයිට්ස් නවත්තලා.අපරදේ සිංගප්පුරුවත් චීනෙන් මේක බෝ කරගෙන.

    70 x 60 = 4200 :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    one million panna gaman isolate karanna baha.hospital vala tiyannath baha.kela venava.:lol:

    I also saw & read the original article related to this. But no one can be sure of anything - other than that you cannot believe anything the Chinese say. THat's the reason why people make guesstimates.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,737
    4,087
    113
    24367772-7971401-image-a-46_1580943679737.jpg

    Tencent, a multinational tech conglomerate, reportedly listed figures for the coronavirus on Saturday showing that more than 154,000 were infected and a death toll of 24,589 - more than ten times and 80 times the official figures respectively. The figures posted included 79,808 suspected cases - four times the official numbers - and the number of cured cases as 269, rather than 351

    "On late Saturday evening (Feb. 1), Tencent, on its webpage titled "Epidemic Situation Tracker", showed confirmed cases of novel coronavirus (2019nCoV) in China as standing at 154,023, 10 times the official figure at the time. It listed the number of suspected cases as 79,808, four times the official figure.

    The number of cured cases was only 269, well below the official number that day of 300. Most ominously, the death toll listed was 24,589, vastly higher than the 300 officially listed that day.

    Moments later, Tencent updated the numbers to reflect the government's "official" numbers that day. Netizens noticed that Tencent has on at least three occasions posted extremely high numbers, only to quickly lower them to government-approved statistics.

    Netizens also noticed that each time the screen with the large numbers appears, it shows a comparison with the previous day's data which demonstrates a "reasonable" incremental increase, much like comparisons of official numbers. This has led some netizens to speculate that Tencent has two sets of data, the real data and "processed" data. Some are speculating that a coding problem could be causing the real "internal" data to accidentally appear. Others believe that someone behind the scenes is trying to leak the real numbers."

    https://www.reddit.com/r/DeFranco/comments/ezbm7g/tencent_may_have_accidentally_leaked_real_data_on/
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලොකේ කොහේ හරි සනීප කරන්න බැරි වෛරසයක් මතු උනාම පැය 24ක් යන්නත් කලින් ලංකාවෙ ඉන්දියාව වගේ රටවල පොරවල් මතු වෙනවා ඒකට බෙහෙතක් හොයාගෙන.අඩුම ගානේ වෛරසයක මොකක්ද කියලා හරියට දැකලවත් දන්නෙවත් නැතිව.මුන්ව අරගෙන ගිහින් වුහාන් බස්සන්න ඕන ඒවා සනීප කරන්න.:D
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ඒ pregnant කෙනෙක් ලු
    දන්නවනේ ඉතින් අපෙ ගොයියලගෙ වැඩ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වයිරස් උන්ට හිතෙන වෙලාවට ඇවිල්ලා උන්ට ඇති උනාම ආපහු යනවා.මිනිස්සුන්ට කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ.:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,246
    72,435
    113
    මාලඹේ
    වයිරස් උන්ට හිතෙන වෙලාවට ඇවිල්ලා උන්ට ඇති උනාම ආපහු යනවා.මිනිස්සුන්ට කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ.:lol::lol:

    උබ එළකිරි එකට ඇවිල්ලා ආපහු යනවා වගේ .:lol::lol::lol:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,399
    8,154
    113
    එබෝලා ඔයිට වැඩිය විනාසයක් උනේ බන්
    ඔය මර්දනය කලේ අගේට. ගොඩක් ඇමරිකන් මාද්යෙන් ඔක වැඩි කරල පෙන්නන්නේ උන්ට ඔන ඔක ලොකුවට යනවට.