bar license

netnet

Well-known member
  • Oct 6, 2016
    9,580
    8,320
    113
    machan me wage license ekak knekta ganna
    puluwanda? monaada sudusukam?
    salli deela license ekak ganna puluwanda?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇමතියෙක් මන්ත්‍රියෙක් අදුරවනවා නම් ඉතින් පුලුවන් නැත්නම් ලයිසන් එකත් එක්ක විකුනන රෙස්ටුරන්ට් එකක් ගන්න එක තමයි ලේසිම
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan me wage license ekak knekta ganna
    puluwanda? monaada sudusukam?
    salli deela license ekak ganna puluwanda?

    ගත්ත එකක් තියෙන්වා ගෙදර Administrative officer තරයේම විරුද්ද නිසා විකුනන හිතුවා. ලන්කාවෙ ඔනම තැනක පටන් ගත හැක. රජයේ නිතිරීති වලට යටත්ව ගත්ත එකක්. දේශපලන කෙරුම් වලට බලපෑම් කරන්න බෑ . මේවගේ එකක් අයෙත්නම් ගන්න බැරියෝ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,998
    3,816
    113
    ගත්ත එකක් තියෙන්වා ගෙදර Administrative officer තරයේම විරුද්ද නිසා විකුනන හිතුවා. ලන්කාවෙ ඔනම තැනක පටන් ගත හැක. රජයේ නිතිරීති වලට යටත්ව ගත්ත එකක්. දේශපලන කෙරුම් වලට බලපෑම් කරන්න බෑ . මේවගේ එකක් අයෙත්නම් ගන්න බැරියෝ
    menna meka ganin. poddak wadiyen dunnath paadu na. eth ithin elakiri discount ekak deyi :P
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,580
    8,320
    113
    ගත්ත එකක් තියෙන්වා ගෙදර Administrative officer තරයේම විරුද්ද නිසා විකුනන හිතුවා. ලන්කාවෙ ඔනම තැනක පටන් ගත හැක. රජයේ නිතිරීති වලට යටත්ව ගත්ත එකක්. දේශපලන කෙරුම් වලට බලපෑම් කරන්න බෑ . මේවගේ එකක් අයෙත්නම් ගන්න බැරියෝ

    creed aiye wisthara PM karanna
    niti reeti ekkama
     
    Last edited: