Motor bike riding without license insurance

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,323
    10,792
    113
    🌎
    bump

    x1080.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Kalegana

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,305
    113
    New Zealand
    ඉස්‍සරPaddles තිබුන මදුරුවා බයික් වලට කේස් එකක් නෑ. ඒත් දැන් හැම 48cc එකටම ලයිසන් , නම්බර් ප්ලේට් අත්‍යවශ්‍යයි. කුරුණෑගල පැත්තේ සේල් කාරයෝ ගෙන්නපු ස්කූටර් මොඩල් එකේ Suzuki Choi Nori bike එකක් තියනවා. ඒවා දැන් දැක්ක තැන අල්ලනවා. ඒවගේ පැඩල් නෑ. ඒවා RMVරෙජිස්ටර් කරන්න ගියාම රෙජිස්ටර් කරන්නත් බෑ. බයික් එක මේ රටට ගෙන්නපු ඒවගේ ලියකියවිලි ඕනි කියලා කේස් දානවා. ඇත්තටම ඒ බයික් හොර පාරෙන් ගෙන්නපුවා.ගත්ත උන් මේ දවස්වල අමාරුවේ වැටිලා ඉන්නේ.
     
    • Like
    Reactions: clumsyhulk

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,329
    1
    5,013
    113
    Sin-tertainment Den
    Agents ,

    Below 48cc motor bike (maduruwa/chori noori. Etc)

    License insurance natuwa main road padinna puluwanda helmet eka witarak dala police liyanna puluwanda ?

    Helmet dala license insurance natuwa main toad yanna legally puluwan bike tiyenawada
    පුට් සයිකල් පමණි මිතුරේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,797
    113
    මෙහෙම හිතපන්
    ඕකක ගිහින් හප්පනවා ටිකක් වටින වාහනේක. ඔය අලුත් ප්‍රෝඩෝ එකක හරි ලෑන්ඩ් කෘසර් එකක හරි.
    දොරක් හරි ලයිට් එකක් හරි දාන්න උනොත් එහෙම ලක්ශ හත අටක් කෙලවෙයි
    එතකොට insurance 3rd party වත් නැතිව ඕකෙන් ගිහින් උඹට ගෙවන්න බැරි උනොත් මොකද වෙන්න. 3rd party හරි තිබුනොතින් අනෙක් එකාට නඩු කියලා හරි 3rd party insruance එකෙන් ගන්න පුලුවන් චාන්ස් එකක් තියනවා
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    License insurance natuwa main road padinna puluwanda helmet eka witarak dala police liyanna puluwanda ?

    Helmet dala license insurance natuwa main toad yanna legally puluwan bike tiyenawada
    මොඩයා, හෙල්මට් දාන්නෙ පොලිසියෙන් බෙරෙන්න නෙමෙ, තමන්ගෙ ඔලුව බෙරගන්න