mathlab walin neural network karan aya innawada?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    mathlab walin karana kenek oone

    ලගදි කැම්පස් අවුට් වුනු එකෙක් හොයා ගනින්
    මාත් කැම්පස් එකේ මැත්ලැබ් වලින් නියුරල් නෙට්වර්ක් හැදුවා දැන් නම් මෙලෝ හත්තිලවුවක් මතක නෑ
    අවුරුදු 10ට විතර කලින් නේ කරේ
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    ලගදි කැම්පස් අවුට් වුනු එකෙක් හොයා ගනින්
    මාත් කැම්පස් එකේ මැත්ලැබ් වලින් නියුරල් නෙට්වර්ක් හැදුවා දැන් නම් මෙලෝ හත්තිලවුවක් මතක නෑ
    අවුරුදු 10ට විතර කලින් නේ කරේ

    bump
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    There was a book written for undergrads. I am not sure I have the pdf now. If I can locate will send.