EPF eke 30% gattha aya kawda inne?

husa

Well-known member
  • Mar 22, 2008
    1,414
    468
    83
    EPF eke thiyena salli walin 30% gattha aya kawda inne? eka ganna puluwna monawage purpose ekakatada?
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,157
    1,397
    113
    eka ganna ba neda? age eka 55 unata passe mama hithanne oka ganna puluwna.
    Female ayata num puluwan da koheda babek labunama
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,104
    36,123
    113
    කෑගල්ල
    අවුරුදු 10ක් epf කැපිලා තියෙන්න ඕනේ. දැනට epf කැපෙන්න වැඩ කරමින් ඉන්න ඕනේ. ඊට අමතරව උඩ තියන ඒවා

    කැපෙන්න පටන් අරන් අවුරුදු 10ක් වෙන්න ඕනේ.
    ------ Post added on Jan 18, 2026 at 7:38 PM
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,414
    468
    83
    Mama gaththa,
    "niwasak sedima sadaha idamak milata ganima"- ganna hari lesi, oppuwai, owner ge liyumakui ona, path iru lawyer kenek gen ganin.
    2 weeks walin salli account ekata watenawa
    Salli awata passe idama ganna one ne
    land sale ekakin gannawa wage ganna barida me widiyata?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,383
    72,253
    113
    land sale ekakin gannawa wage ganna barida me widiyata?
    හුත්තො, ඔය සල්ලිවලින් උඹ ඉඩම ගත්තාද බඩු ගැහුවද බලන්නෙ නෑ. උන්ට ඕන සල්ලි දෙන්න හේතුවක්. ඒකට උඹට ලේසියෙන්ම ඕන කරන document ටික ගන්න පුල්වුඅන් එකක් හොයාගනින්. ඒකයි කියන්නෙ ඉඩමක් ගන්නවා කියලා කාගෙහරි ඉඩමක් බොරුවට ගන්නවා වගේ පෙනන්න ඕන කියලා. ඕක උඹලා landsale වලින් ගන්න හැදුවොත් document ලේසියෙන් දෙනවද කියලා බලපන්.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,157
    1,397
    113
    හුත්තො, ඔය සල්ලිවලින් උඹ ඉඩම ගත්තාද බඩු ගැහුවද බලන්නෙ නෑ. උන්ට ඕන සල්ලි දෙන්න හේතුවක්. ඒකට උඹට ලේසියෙන්ම ඕන කරන document ටික ගන්න පුල්වුඅන් එකක් හොයාගනින්. ඒකයි කියන්නෙ ඉඩමක් ගන්නවා කියලා කාගෙහරි ඉඩමක් බොරුවට ගන්නවා වගේ පෙනන්න ඕන කියලා. ඕක උඹලා landsale වලින් ගන්න හැදුවොත් document ලේසියෙන් දෙනවද කියලා බලපන්.
    machan uba kalin oka gattha kiyala dala thibuna . uba geyak hadanawa wageda gatthe? ekata approved gedaraka plan ekak ona wenawada?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,383
    72,253
    113
    machan uba kalin oka gattha kiyala dala thibuna . uba geyak hadanawa wageda gatthe? ekata approved gedaraka plan ekak ona wenawada?
    මට මචන් already approved building plan එකක් තිබ්බා, ඒ නිසා මම ඒක පාවිච්චි කරලා 30% ගත්තෙ. පස්සෙ තමා දන්නෙ easyම විදිය ඉඩමක් ගන්නවා කියලා බොරුවක් කරන එක කියලා.