මෙලෝ රහක් නැති mobitel

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    මෙලෝ රහක් නැති mobitel

    මගේ මුල්ම සිම් එක celltell :love: ඊට පස්සේ mobitel, මොබිටෙල් coverage හොඳ නිසා තියෙන හිටියේ, එත් දැන් නම් dialog වලට මාරු වෙනවා. :angry:
    බලපන් හැම network එකකම දැන් unlimited packages/
    cheap internet තියෙනවා එත් mobitel එකේ තිබ්බ youtube unlimited එකත් නැති කරලා,,. අද මම call කරාම කිවුවේ. මෙලෝම රහක් නැති නෙට්වොර්ක් දෙක තමයි slt and මොබිටෙල්, මුන් දෙකේ ඉන්න customersල වෙන ඒවාට මාරු උනානම් හරි


    මේ වෙන network වල packages

    hutch youtube unlimited (360p) - rs - 147
    dialog youtube unlimited - rs - 249
    airtel youtube unlimited - මේ ගැන නම් දන්නේ නැහැ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙලෝම රහක් නැති නෙට්වොර්ක් දෙක තමයි slt and මොබිටෙල් :yes::yes:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    මගේ නම් first sim එක Dialog, mobitel එකකුත් තියෙනවා දෙකම අවුලක් නැ මට නම්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    [email protected]

    menna me email ekata compalin karamu
    puluwan kattiya yawanna. mona hari wei ne .
    mama danna widiyata mobitel eke loku update ekek
    wela ne 2008 ganan wala idan.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මෙලෝ රහක් නැති mobitel 02-07-2020 02:01 PMdual zim gaththa kiyala mobitel eka hoda package denawada gon hukannige puthe ? amma thota kiri dunne thanakola kalada kiyala ahapan moda hukanna


    :lol::lol:
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    මෙලෝ රහක් නැති mobitel 02-07-2020 02:01 PMdual zim gaththa kiyala mobitel eka hoda package denawada gon hukannige puthe ? amma thota kiri dunne thanakola kalada kiyala ahapan moda hukanna


    :lol::lol:

    haha ekai mama ekata relpy nokareth :lol::lol:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඇයි mobitel youtube 249 package එක නවත්තගා තියෙන්නේ. Dialog එකෙන් නම් youtube, Viuhub දෙකම free