Burka Trend

your_love

Well-known member
  • Apr 7, 2012
    14,039
    1
    11,081
    113
    84067991_146607423466401_5169674073441042432_o.jpg
     
    • Like
    Reactions: Shadow.Walker

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,033
    7,321
    113
    Kotahena
    තවත් හොරු බෝ කරපන් ලංකාවට.

    බුර්කාව නවත්තන්න සහ හැමට පොදු නීතිය ගෙන්න තමයි post එක කියන්න උත්සහ කරලා තියෙන්නෙ. හොරු බෝ කරන්න නෙමේ.

    ඒක sarcasm වලින් කියලා තියෙන්නේ (ව්‍යාංගාර්ථයෙන්).
    Sarcasm වල real meaning තේරෙන්න ටිකක් මොලේ තියෙන්න ඕන.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :lol:පකේ sarcasm.ඒ අස්සෙත් හොරකමක් කරන විදිහනේ ගැබ්වෙලා තියෙන්නෙ..sarcasm කියල ඒව ඔක්කොම හරියටම හරි වෙනවද.ඵහෙනම් අර මේකේ රුචිර කියන ඵකා දාන ඒවත් අැත්ත වෙන්න අැති..

    හරි හරි උඹ මොළකරු...:lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    තවත් හොරු බෝ කරපන් ලංකාවට.

    මටත් හිතෙන විදියට උඹයි හරකා මචං
    බුර්කාව ඇඳගෙන ගෑණියෙක් දෙන ටෝක උඹ ඇහුවේ නැද්ද?

    උන් කියන්නේ උන්ට ඕන් දෙයක් කරන්න පුළුවන් කියලා
    උඹ හරකා වගේ දෙයක් නොදැන මෙතන කෑ ගැහුවට. පොඩ්ඩක් අප්ඩේට් වෙලා කතා කරපන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    :lol:පකේ sarcasm.ඒ අස්සෙත් හොරකමක් කරන විදිහනේ ගැබ්වෙලා තියෙන්නෙ..sarcasm කියල ඒව ඔක්කොම හරියටම හරි වෙනවද.ඵහෙනම් අර මේකේ රුචිර කියන ඵකා දාන ඒවත් අැත්ත වෙන්න අැති..

    හරි හරි උඹ මොළකරු...:lol:

    හොරුන්ට ඉන්ටර්නෙට් ඒකෙන් උගන්න දෙයක් නැහැ බං .
    උන් දන්නවා ගේම දෙන හැටි:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,132
    113
    වරෙල්ලකො අපෙ කඩවල් වලට. මීට පශ්ශෙ අපිලා බුර්කා දෙනවා අපිලෑ ගේනුන්ට විතරක් තමා

    -මීට බුර්කා වෙලඳුන්ගෙ සංගමය.

    දැන් ඉතින් පලයල්ලකො මැහුම් පංති
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,410
    16,589
    113
    හොරුන්ට ඉන්ටර්නෙට් ඒකෙන් උගන්න දෙයක් නැහැ බං .
    උන් දන්නවා ගේම දෙන හැටි:lol::lol:

    Umbe avatar eka patta kathai ban
    Wena ekak daganinko
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මටත් හිතෙන විදියට උඹයි හරකා මචං
    බුර්කාව ඇඳගෙන ගෑණියෙක් දෙන ටෝක උඹ ඇහුවේ නැද්ද?

    උන් කියන්නේ උන්ට ඕන් දෙයක් කරන්න පුළුවන් කියලා
    උඹ හරකා වගේ දෙයක් නොදැන මෙතන කෑ ගැහුවට. පොඩ්ඩක් අප්ඩේට් වෙලා කතා කරපන්.

    මොනා උනත් අපේ පකේ සිංහලුන්ට වඩා උන් ඵකමුතුයි.දැක්කනේ අර ඒකිට බැන්න ඵකාව FB ඵකේ ගූ ම කරලා දැම්ම හැටි..:rofl:ඒකිත් පොයින්ට් ඵකට කථා කරා අරූගෙ නිකන් බලු කෙඳිරිය විතරයි උඹේ වගේ..:lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,033
    7,321
    113
    Kotahena
    මොනා උනත් අපේ පකේ සිංහලුන්ට වඩා උන් ඵකමුතුයි.දැක්කනේ අර ඒකිට බැන්න ඵකාව FB ඵකේ ගූ ම කරලා දැම්ම හැටි..:rofl:ඒකිත් පොයින්ට් ඵකට කථා කරා අරූගෙ නිකන් බලු කෙඳිරිය විතරයි උඹේ වගේ..:lol:
    ubata eeki point ekata katha karapu hati therunaata methana uba handa pennuwahama angilla diha balanawane :lol:
    moko ea? :rofl: thoge mole aduy kiyala api hamotama pennuwa.
    dan wate yanne nathuwa ube adu paaduwa hadaganna balapanko :P
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,242
    3,299
    113
    Den hema ekama burka adinna patan ganna one . oka nawathwanna wena vikalpayak ne . hema ekama adinakota anduwata piyawarak nogena inna beriwei.