Toyota Axio Hybrid 2017 - Help

2osama

Well-known member
  • Oct 25, 2010
    81,040
    72,164
    113
    මාලඹේ
    :yes::yes:

    1st user patta gahala u balanne gaththa ganatama wikunana :lol: 2nd user aru padapuwatath gewala battrey ekath danna epai... adu kule jiwitha... :lol:

    තල්ලු start මොරිස් මියිනාර් පැදපු උබල වගේ ගොඩේ එවුන්ට මොන හයිබ්‍රීඩ් ද:lol::lol::lol:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,759
    113
    hybrid battery eka oya kiyanna tama aulak naa, case eka thiyne padinna unee

    kota kota battery ekanama yanna balane, onna tanatayi epa tanatayi EV ma gihin battey eke del karagannwa

    ABS Brake Pumps ekayi battery ekak tama case wene depend on kaling buwage use karpu vidiyata

    new battery eka 375~450 wage
    use ABS eka used 75~125 wage

    godak duwanna kenkuta watinawa, habayi hariyata use karanna one mala perethaya novi :lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631

    Second hand vehicle hodaida bn
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,164
    113
    මාලඹේ
    හයිබ්‍රීඩ් කාර් වල බැටරි එක යන්නේ normal අවුරු 5 කට පස්සේ තමා . බැටරි එක fail ඕනොත් ක්‍රම දෙකක් තියෙනවා හදා ගන්න
    1. බැටරි එක වෙනුවට අළුත් එකක් දාන එක
    2. දෙක තමා බැටරි එක re build කරන එක( ලොකු බැටරි එක හැදිලා තියෙන්නේ පොඩි පොඩි බැටරි කෑලි එකතු කරලා .මේ
    පොඩි බැටරි කෑලි වල නරක් වෙච්ච එ්වා බලලා අයින් කරලා හොඳ එ්වා එතෙන්ට දානවා (මේක තමා වියදම් අඩුම ක්‍රමේ)
    Toyota හයිබ්‍රීඩ් වාහන හොඳ පාවිච්චි කරන්න පුළුවන්. එකේ කිසිම අවුලක් නැහැ
    ප්‍රශ්නේ තියෙන්නෙ තෙල් වලින් ඉතුරු කරන සල්ලි බැටරි එකට යන එක . ඔයා ඉන්නේ කොළඹ වගේ නම් මාසෙට සෑහෙන දුරක් දුවන වනම් මම හිතන්නේ හයිබ්‍රීඩ් කාර් එකක් හොඳටම වාසියි.
    මොකද එක පාරක් කොළඹ trafic එකට හරියට අහු උනොත් නිකං combustion කාර් එක්ක තෙල් ටැංකියෙන් බාගයක්ම ඉවරයි.
    ගන්නේ හයිබ්රිඩ් නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ පාවිච්චිය අනුව
     
    • Like
    Reactions: tha123 and bball

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,759
    113
    Second hand vehicle hodaida bn

    aula thiyne 1st owner usage eka anuwa, ekaa car ekak kalanam umba iwarayi ne ban

    hybrid gananwanam puluwan taram aluth ekak ganda balannda

    supiriyata thiboth resell karana loku aulak naa, cha unoth malata aye resell karanna wene naa
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    aula thiyne 1st owner usage eka anuwa, ekaa car ekak kalanam umba iwarayi ne ban

    hybrid gananwanam puluwan taram aluth ekak ganda balannda

    supiriyata thiboth resell karana loku aulak naa, cha unoth malata aye resell karanna wene naa

    Eka aththa. 1st owner awul nam oney nam wenna puluwan dey Battery ekak dann wena eka neda

    Japan A grade auction ekakin gannawa nam second hand ewa sure neda
     
    Last edited:

    Dragon_Rider

    Active member
  • Oct 20, 2014
    93
    63
    28
    oka ganna onema nn ganna habai aaye denna wenne aduwata saha battery case eka hithe thiyan ganna..mokatada e wage gaanak deela ohoma ekakata yanne