ඔන්න කිව්වා වගේම video එක දැම්මා!
කැමරා එකේ රෙකෝඩිං quality එකනම් සුපිරි! 
අනුරාධපුරේ ගිහින් එද්දි ළමයි කුරුණෑගලට කිට්ටුව පොළිස් මාමෙක් හොරාපොළිස් සෙල්ළම් කරා!
බලපල්ලකෝ මෑන්ස් ඉන්න තැන.
කොහොමද පොර පාරට දුවගෙන එන හැටි!
බයික් එක නිසා යන්තම් ඉර උඩින් ගියේ!
වෙලාවේ හැටියට post office වහළා!
යන්තන් දෙපා නැමදලා බේරුනා බන්!!
ළිව්වා නම් මට කුරුණෑගලටම යන්න වෙනවා ගන්න!!!
එපාවෙනව බන් දුරගමන් යද්දී.

කැමරා එකේ රෙකෝඩිං quality එකනම් සුපිරි! 
අනුරාධපුරේ ගිහින් එද්දි ළමයි කුරුණෑගලට කිට්ටුව පොළිස් මාමෙක් හොරාපොළිස් සෙල්ළම් කරා!
බලපල්ලකෝ මෑන්ස් ඉන්න තැන.
කොහොමද පොර පාරට දුවගෙන එන හැටි!
බයික් එක නිසා යන්තම් ඉර උඩින් ගියේ!
වෙලාවේ හැටියට post office වහළා!
යන්තන් දෙපා නැමදලා බේරුනා බන්!!
ළිව්වා නම් මට කුරුණෑගලටම යන්න වෙනවා ගන්න!!!
එපාවෙනව බන් දුරගමන් යද්දී.

රෑ වෙලාවක කරපු රෙකෝඩින් එකක ක්ලිප් එකක් දාන්න පුළුවන්ද?
Last edited:
ඔය කියන speed limit එකට යන්න බෑ බොල! සමහර ඩොටේ කෙලින් පේන පාරවල්වල speed limit එක 50kmph තියෙන්නේ!
