70mai Dash Cam Video Footage!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔන්න කිව්වා වගේම video එක දැම්මා! :yes: කැමරා එකේ රෙකෝඩිං quality එකනම් සුපිරි! :cool:

    අනුරාධපුරේ ගිහින් එද්දි ළමයි කුරුණෑගලට කිට්ටුව පොළිස් මාමෙක් හොරාපොළිස් සෙල්ළම් කරා! :baffled: බලපල්ලකෝ මෑන්ස් ඉන්න තැන. :eek: :frown: කොහොමද පොර පාරට දුවගෙන එන හැටි! :lol: බයික් එක නිසා යන්තම් ඉර උඩින් ගියේ! :P වෙලාවේ හැටියට post office වහළා! :rolleyes: යන්තන් දෙපා නැමදලා බේරුනා බන්!! :) ළිව්වා නම් මට කුරුණෑගලටම යන්න වෙනවා ගන්න!!! :P එපාවෙනව බන් දුරගමන් යද්දී. :baffled: :dull:

    :rolleyes: :rolleyes: :rolleyes:

    රෑ වෙලාවක කරපු රෙකෝඩින් එකක ක්ලිප් එකක් දාන්න පුළුවන්ද?

    :rolleyes: :rolleyes: :rolleyes:
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    oka henna balu wedak , godak dura yankota set wenawa owage ambanaka

    ekoo 3weeks kotanawa nathanm tadi lorry epa wenawa pala ko pasen unge iri ewara wenakan , para penawa nam no risk nam mokkada aula

    mama dakala thiynawa 3weeks kupa kamatama ayin karane nathuwa yanwa iri thiyankota

    police mamalath minisunna waradi karanna dila alanwa ganawa kapa gannda, hitapan koo irata kaling etakota kauruwath iri kapane na nee

    mongal nithi, pare yanna unge mole nathi kama tama godak accident walata mula, especially pare kotanna una nisa tama amabanaka accident wene
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,742
    21,742
    113
    ගම මහනුවරයි

    Moda miniho.. Iri gahanne risky than wala thamai... Kada iri gahanne overtake karanna safe than wala... accident wadi ubala wage buruwo nisa... iri gahala thiyenne ai kiyala wath danne na :lol:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    Moda miniho.. Iri gahanne risky than wala thamai... Kada iri gahanne overtake karanna safe than wala... accident wadi ubala wage buruwo nisa... iri gahala thiyenne ai kiyala wath danne na :lol:

    bambuwa mama onna taam dakala thianwa kelain para wala tani ira monal vidiyata gahala
    podak para balapa pala koo , mongel parawal onna taram thiyanwa,

    kota kota yanna bus ekakta pase giya iri nisa, kada ira apu gaman isara kala huta menna kahara iri pare made :lol: police karayath ithin dunna gewapan kiyala, anith paren wahanagak awanam isara karne na nee anika kelina para onna taram dura penawa lesata.

    iri gahanna unata theren nadda para maru wenna pot isarahen thiyanwnam duable ira digataa andinnada

    samahara tan wala thiyna kadi iara metter 20 wage short kali monna readda kaata dane na nee

    umba kiyana vidiyata pare yanna onee ita kaling dawase tathkalen balala, aniaka thoo hitiuwa gono anith paren wahanna enakota , pare pene nathi tanawaling isara karanan kiyala mama kuwa kiyala , hariyata theruna ganain ban

    patta wangu parwala wala 70KM speed limites thiyanwa hona thiyana kelin parawala wala 50km limites umba wage unage unge weda :lol:

    onna taram parawala wala waradi thiyanwa general knowledge ekak thiynan manusaekuta thereewa monal weda kiyala, habayi ithin gonakuta theru ganna ba

    "pare kotanna una nisa tama amabanaka accident" umbata roda 4k thibanam thereyi mama kuwe eke mean eka
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    කතාව ඇත්ත. video eka බැලුවොත් උබ කියනව වගේ ඉර ඉවර වුනාම කහඉර අනෙක ඉස්සර කරනකොට ඈතට පේන්නේනෑ.. මන් ගොඩක් දැකපු දෙයක් තමයි ලොකුවාහන ලේසියෙන් ඉස්සර කරන්න දෙන්නෑ. මම ගියේ තෙල් බවුසරේ පිටිපස්සෙන්! සෑහෙන වෙලාවක් ආවා. අර බයිසිකලේ පාරේ මැද්දේ යන්නේ ඒකට ඉස්සර වෙද්දි යන්තන් ඉර කැපුනේ! කන්ටේනර් මලාට ඉස්සර කරන්න බෑ! මැල්සිරි පුර හරියේ අනුරාධපුර පැත්තට යද්දී NLDB Farm එක පහුවුනාම දාර පල්ලමක් එනවා. මන් අඩි 40 කන්ටේනරයක් පිටිපස්සේ ගියේ. මම ගියේ 80 විතර ඩිස්ටන්ස් තියන්. මූ ඩොටට ගියානේ. අනිවාර්යෙන් පල්ලමේ 100ට එහා ගියා. පාරත් clear. ඉස්සර කරනවා කියලා හිතාගෙන ගියේ ඒහරියේදී. කොහෙ කරන්නද?

    උබ කියන එක හරි ත්‍රීවීල් ලේසියෙන් අයින් කරන්නෑ. අනෙක ලොකු බර වාහන අපි ඉස්සර කරලා යද්දී පොඩ්ඩක් වත් slow කරන්නෑ. ලෑල්ලටම පාගන්න ඕනා ඉස්සර කරන්න. සමහර එවුන් ඉන්නවා හෙමිහිට ගාටලා අපි ඉස්සර කරකොට ලෑල්ලට තියලා අරිනවා!
    තව කියනවානම් ගොඩක් දේවල් තියෙනවා!
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    කතාව ඇත්ත. video eka බැලුවොත් උබ කියනව වගේ ඉර ඉවර වුනාම කහඉර අනෙක ඉස්සර කරනකොට ඈතට පේන්නේනෑ. මන් ගොඩක් දැකපු දෙයක් තමයි ලොකුවාහන ලේසියෙන් ඉස්සර කරන්න දෙන්නෑ. මම ගියේ තෙල් බවුසරේ පිටිපස්සෙන්! සෑහෙන වෙලාවක් ආවා. අර බයිසිකලේ පාරේ මැද්දේ යන්නේ ඒකට ඉස්සර වෙද්දි යන්තන් ඉර කැපුනේ! කන්ටේනර් මලාට ඉස්සර කරන්න බෑ! මැල්සිරි පුර හරියේ අනුරාධපුර පැත්තට යද්දී NLDB Farm එක පහුවුනාම දාර පල්ලමක් එනවා. මන් අඩි 40 කන්ටේනරයක් පිටිපස්සේ ගියේ. මම ගියේ 80 විතර ඩිස්ටන්ස් තියන්. මූ ඩොටට ගියානේ. අනිවාර්යෙන් පල්ලමේ 100ට එහා ගියා. පාරත් clear. ඉස්සර කරනවා කියලා හිතාගෙන ගියේ ඒහරියේදී. කොහෙ කරන්නද?

    උබ කියන එක හරි ත්‍රීවීල් ලේසියෙන් අයින් කරන්නෑ. අනෙක ලොකු බර වාහන අපි ඉස්සර කරලා යද්දී පොඩ්ඩක් වත් slow කරන්නෑ. ලෑල්ලටම පාගන්න ඕනා ඉස්සර කරන්න. සමහර එවුන් ඉන්නවා හෙමිහිට ගාටලා අපි ඉස්සර කරකොට ලෑල්ලට තියලා අරිනවා!
    තව කියනවානම් ගොඩක් දේවල් තියෙනවා!

    ඉස්සර කිරීමේ මානසිකත්වය :yes: ඔන්න ඕක නැති කර ගනින්. risk එකක් අරගෙන over take කරන්න එපා. ඇයි මචන් wife ta බබා හම්බ වෙන්නද? එහා පැත්තෙන් බැරි වෙලා හරි cycle එකක් motor bike එකක් අවා කියපන්කො, මොකද වෙන්නේ ? speed limit එකේ ගානට යමන් එතකොට හරි
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඉස්සර කිරීමේ මානසිකත්වය :yes: ඔන්න ඕක නැති කර ගනින්. risk එකක් අරගෙන over take කරන්න එපා. ඇයි මචන් wife ta බබා හම්බ වෙන්නද? එහා පැත්තෙන් බැරි වෙලා හරි cycle එකක් motor bike එකක් අවා කියපන්කො, මොකද වෙන්නේ ? speed limit එකේ ගානට යමන් එතකොට හරි

    එහා පැත්තෙන් වාහන එද්දි එහෙම ඉස්සර කරන්නෑ බන්. මම ඉස්සර කරේ වාහන නැතිකොට. ඔතන මම 60 වත් යන්නෑ! ඉස්සර කරද්දි 70 පනින්නැති. ගාටන එවුන් පිටිපස්සේ දුර ගමන් යනකොට එපාවෙනවා! අනෙක රිස්ක් එකක් අරගෙන කවදාක්වත් ඉස්සර කරන්නෑ. :no: ඔය කියන speed limit එකට යන්න බෑ බොල! සමහර ඩොටේ කෙලින් පේන පාරවල්වල speed limit එක 50kmph තියෙන්නේ! :yes:
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔන්න කිව්වා වගේම video එක දැම්මා! :yes: කැමරා එකේ රෙකෝඩිං quality එකනම් සුපිරි! :cool:

    අනුරාධපුරේ ගිහින් එද්දි ළමයි කුරුණෑගලට කිට්ටුව පොළිස් මාමෙක් හොරාපොළිස් සෙල්ළම් කරා! :baffled: බලපල්ලකෝ මෑන්ස් ඉන්න තැන. :eek: :frown: කොහොමද පොර පාරට දුවගෙන එන හැටි! :lol: බයික් එක නිසා යන්තම් ඉර උඩින් ගියේ! :P වෙලාවේ හැටියට post office වහළා! :rolleyes: යන්තන් දෙපා නැමදලා බේරුනා බන්!! :) ළිව්වා නම් මට කුරුණෑගලටම යන්න වෙනවා ගන්න!!! :P එපාවෙනව බන් දුරගමන් යද්දී. :baffled: :dull:

    :rolleyes: :rolleyes: :rolleyes:

    nodikinn ara bike eka overtake kara kiyalam neda eluwe:no:me wage musalayo tikak:dull::frown:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    nodikinn ara bike eka overtake kara kiyalam neda eluwe:no:me wage musalayo tikak:dull::frown:

    ඒකතමයි බන්! යන්නේ කොහොමද ඉතින්!!! බලපන් නැවත්තුවට පස්සේ උන්ගේ අයින්කිරිල්ල!
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රෙකොර්ඩින් කොලිටි අන්තිමයි යකූ, වහනෙක නම්බර් ප්ලෙට් එකක්වත් රීඩ් කරන්න බෑ :lol:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    රෑ වෙලාවක කරපු රෙකෝඩින් එකක ක්ලිප් එකක් දාන්න පුළුවන්ද?

    පලවෙනි page එකේ බලන්න

    මොකක්ද මේ වාහනේ වැගන් ආර් ද

    :shocked: :yes:

    රෙකොර්ඩින් කොලිටි අන්තිමයි යකූ, වහනෙක නම්බර් ප්ලෙට් එකක්වත් රීඩ් කරන්න බෑ :lol:

    5 megapixels camera bn :eek: play karadi 1080 dagena balapan :baffled:

    dan dash cam eka galawanna ne yanne aluth nithiyak genath.

    බොරු :D
     
    Last edited: