මචංලා දවසේ පැය 24ම සිංදු ප්ලේ වෙන රේඩියෝ චැනල් තියද? ඒකේ frequency එක මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ




Yathra FM (Old, new, hindi good variation- No ads- Continuous Songs)![]()
Yathra FM (Old, new, hindi good variation- No ads- Continuous Songs)![]()
Ow yathra hondai.
Ranfm aulak na. Habai tika dawasak ahanakota epa wenawa hamadama ekama tika play karanne.
English oninam efm thamai recommend karanna puluwan. (70/80/90 kale parana eth honda sindu)
Online Radio නම් ගොඩක් ඒවා තියනවා සින්දු විතරක් play වෙන.. වෙන මොකුත් නෑ සින්දු විතරයි.. Internet ඕනි හැබැයි..
ඕව online radio. සින්දු හුගක් යනවා.. frequency එකක් නම් නෑ..
- OK Radio
- Asimithu
- Classic
- Pawura Radio
- Radio Plus
- Tharu Sinhala
Data තියනව නම් Radio App එකෙන් අහන්න.. පැයකට 40mb වගේ යන්නේ..
- පැරණි ගී (මේකත් මාරු පරණම ඒවා යන්නේ.. )
PlayStore : https://play.google.com/store/apps/details?id=com.srilanka.fmradio.lite
Colombo witarada ban?? Colombin pita ahuwenne nadda?

eka thama awla. Car eke dagena yaddi colombo pannama ahenne na![]()