Thilak kandegama crying

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    මේ වගේ ඒවා ලංකාවේ ස්පාවල ඉන්නවනම් ස්පා විතරක්ම යනවා දෙයියෝ...:sorry:

    බත්තරමුල්ලේ place එකේ මේ වගේම එකක් ඉන්නවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මෙයා වගාව ගැන කියෙව්වා කියෙව්වා අපේ එකෙක්වත් කිසි දෙයක් ගනන් ගන්නෙ නෑ. පොර බැස්සා රාවණා සීන් එකට. දැන් ඉතින් ලොවෙත් ගොඩ. රාවණාගේ රහස් වටිටෝරුවක් කියලා හරක් හුජ්ජ ටිකක් අරන් කකරවලා බෝතල් වල දැම්මත් දැන් ගොඩ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    මෙයා වගාව ගැන කියෙව්වා කියෙව්වා අපේ එකෙක්වත් කිසි දෙයක් ගනන් ගන්නෙ නෑ. පොර බැස්සා රාවණා සීන් එකට. දැන් ඉතින් ලොවෙත් ගොඩ. රාවණාගේ රහස් වටිටෝරුවක් කියලා හරක් හුජ්ජ ටිකක් අරන් කකරවලා බෝතල් වල දැම්මත් දැන් ගොඩ.

    Eth ban minihage knowledge eka :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙයා වගාව ගැන කියෙව්වා කියෙව්වා අපේ එකෙක්වත් කිසි දෙයක් ගනන් ගන්නෙ නෑ. පොර බැස්සා රාවණා සීන් එකට. දැන් ඉතින් ලොවෙත් ගොඩ. රාවණාගේ රහස් වටිටෝරුවක් කියලා හරක් හුජ්ජ ටිකක් අරන් කකරවලා බෝතල් වල දැම්මත් දැන් ගොඩ.

    ඉස්සර මල ගෙවල් වල නයිටක් ගහද්දි මේ වගේ එකෙක් සෙට් වෙනවමයි.....පොඩ්ඩක් ෆෝරම් කලාම රෑම අදිනවා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙයා වගාව ගැන කියෙව්වා කියෙව්වා අපේ එකෙක්වත් කිසි දෙයක් ගනන් ගන්නෙ නෑ. පොර බැස්සා රාවණා සීන් එකට. දැන් ඉතින් ලොවෙත් ගොඩ. රාවණාගේ රහස් වටිටෝරුවක් කියලා හරක් හුජ්ජ ටිකක් අරන් කකරවලා බෝතල් වල දැම්මත් දැන් ගොඩ.

    ඉස්සර මල ගෙවල් වල නයිටක් ගහද්දි මේ වගේ එකෙක් සෙට් වෙනවමයි.....පොඩ්ඩක් ෆෝරම් කලාම රෑම අදිනවා

    මාත් මේ මුකුත් නොකියා හිටියේ බන්..
    අපේ කාලය අපරාදේ.. ඊට වඩා හොඳයි alohatube.com
    යන එක ...
     
    රාවණ ගවේෂකයන්ට නින්දා කරන කවලම්™ බල්ලොහ් :angry:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඉස්සර මල ගෙවල් වල නයිටක් ගහද්දි මේ වගේ එකෙක් සෙට් වෙනවමයි.....පොඩ්ඩක් ෆෝරම් කලාම රෑම අදිනවා
    පොරට සිරා දැනුමක් තියෙනවා බන්. ඒත් රටේ මිනිස්සු ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ලෑස්ති නෑ. සවයිව් වෙන්න එපැයි, පොර ඉතින් වෙනස් උනා. එක පැත්තකින් බැලුවම අපිම තමයි මෙයාව ඔතනට වැට්ටුවෙ.

    මාත් මේ මුකුත් නොකියා හිටියේ බන්..
    අපේ කාලය අපරාදේ.. ඊට වඩා හොඳයි alohatube.com
    යන එක ...

    පෝර්න් සයිට් ඔහොම දාන්න එපා යකූ. ඕපන් උනාම අසරන වෙනවා

    :sorry::sorry: