BOSCH සිංහල Review

Emios

Well-known member
  • Dec 10, 2009
    74,934
    67,195
    113
    made in german ban
    umba danna magula
    dimo eken. genne german
    anith kada wela danne na mama

    eka nan danne ban oya youtube eke tiyena eka nan aniwa indians bosch fonts wala quality ekenma kiyanna puluwan
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    made in german ban
    umba danna magula
    dimo eken. genne german
    anith kada wela danne na mama

    Dimo eketh samahara BOSCH power tools made in india... Bt un kiyanne ekath original with BOSCH warrenty kiyala :yes:

    සමහර නෙමයි ගොඩක් bosch ඒව දැන් එන්නෙ Indian, Dimo එකෙත් Angle Grinder එකක් සහ තව Industrial Jig Saw, වගේ තව කීපයක් විතරයි Made In Germany තිබුනෙ
    අනෙක් සේරම Made in India

    අනෙක Bosch වල කොල පාට සහ නිල් පාට එන්නෙ Domestic සහ Indsustrial/Professional ඒව
    කොල පාට ඒව domestic - මේවයෙ ගොඩක් පාට්ස් ප්ලාස්ටික්, ලයිෆ් ටයිම් එක අඩුයි, බිල්ඩ් කොලිටිය අඩුයි පවර් එක අඩුයි එක දිගට ගොඩක් වෙලා යූස් කරන්න බැහැ, ගෙවල් වල ඉදලා හිටලා යූස් කරන්න තමයි හදලා තියෙන්නෙ
    ගොඩක් වෙලාවට India/Chaina වගේ හදල තියෙන්නෙ, ටිකක් චීප් ලුක් එකක් තියෙන්නෙ, ඒකයි ඔය වොශර් එකේ ලුක් එක ටිකක් චීප්

    නිල් පාට ඒව Industrial/Professional - ඒවයෙ අර කියපු අවුල් නැහැ, ගොඩක් පාට්ස්(ගියර් එහෙම) එන්නෙ ඇලුමිනියම් වගේ, මෝටර් එහෙම dust proof, coils එහෙම resin වල dip කරලා තියෙන්නෙ, සොලිඩ් කොලිටි ලුක් එකක් තියනවා
    domestic ඒවට වඩා පට්ටම ගනන්
    ගොඩක් වෙලාවට made in Germany වගේ එන්නෙ, දැන් සමහර ඒව china and india එනවා, ඒත් කොලිටි ලොකුම අවුලක් නැහැ. හැබැයි අර German bosch එක්ක කම්පෙයා කරන්න බැහැ
    චයිනීස් ටූල් එක්ක කම්පෙයා කරාම ඒවට වඩා හොදයි

    සාමාන්‍යෙන් ගොඩක් professional products වලට domestic counterparts තියනවා,
     
    Last edited: