Husky බව්වො

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    math asama bawwo jathiyak :love::love::love: lankawe hadanna amarui ban temperature eka wadi nisa. okun anuwarthanaya wela thiyenne siberia wage patta seethala climate wala inna. lankawe hadanawanam ithin ice bath wage hodata thiyenna ona.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    math asama bawwo jathiyak :love::love::love: lankawe hadanna amarui ban temperature eka wadi nisa. okun anuwarthanaya wela thiyenne siberia wage patta seethala climate wala inna. lankawe hadanawanam ithin ice bath wage hodata thiyenna ona.

    ඇස් නිල් පාටයි බං උන්ගෙ :cool:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    33b4fe3aab67ce86f9d69b6aabbea805.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,707
    1
    60,325
    113
    Mother Earth
    නුවර එළිය වගේ පැති වල තමයි. නැත්තම් මෙහෙ හැදුවොත් උන්ව උණු වෙලා ඉටි වගේ වැක්කෙරෙයි. :oo:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,545
    8,294
    113
    hadanna puluwan ban habei harima
    breed eka wenna ona. israel wala ambanaka
    innawa. seetala ratak nemei. habei godak hodata
    balaganna wei
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,707
    1
    60,325
    113
    Mother Earth
    හස්කි බල්ලො සීතලට විතරයි හදන්න පුළුවන්. ෆ්‍රිජ් එකක් ගන්න ඕන ඌගෙ බලු කූඩුව විදිහට. ගොඩක් රෂ්නෙ නම් උන්ව උණු වෙනවා. :yes:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අපෙ අල්ලපු ගමේ ගෙදරක ඉන්නවා.
    හැමදාම හවසට රෙන්ඩ අරන් එනවා පාරට.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,819
    3,851
    113
    Delaware
    මම දන්න ගෙදරක ඉන්නවා කොලබ
    ගේ ලොකු වෙනඩ ඕන උන්ට දුවන්ඩ පුළුවන් වෙනඩ
    A/C කරලා තියන්ඩ ඕන
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    innwa ape patteth ekek . ETh mehe climate ekata hariynne na .
    oya genapu ekekgen breed krn haduwoth mehe climate ekt may be hariyawi

    :confused: