BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    5T2fdVy.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    COVID-19 Coronavirus Outbreak

    Last Update 2020/2/14 13:50

    Coronavirus Cases

    64,474

    Deaths

    1,383

    Recovered

    7,184
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    China’s Coronavirus Figures Don’t Add Up. “This Never Happens With Real Data.”
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    චයිනා ලගම තියෙන Mongolia එකෙක් වත් නැනේ..උන් නම් border එක වැහුවා මුලින්ම...තව දකුණු ඇමරිකා,අප්‍රිකා වලත් රටවල් වලට case එකක් වෙලා නැනේ.. :confused:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    චයිනා ලගම තියෙන Mongolia එකෙක් වත් නැනේ..උන් නම් border එක වැහුවා මුලින්ම...තව දකුණු ඇමරිකා,අප්‍රිකා වලත් රටවල් වලට case එකක් වෙලා නැනේ.. :confused:

    Mongolia, Indonesia dekema nane? Bali wala chinnu nadda?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වෛරසය ආසාදනය වු 1685 කගේ තත්ත්වය බරපතළයි

    කොවිඩ් 19 වෛරස ආසාධිතයින් 37,000ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 1,685 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වූහාන් බලධාරීන් පවසයි.
    මේ අතර රටවල් රැසක පැතිරිගිය කොවිඩ් 19 රෝගයෙන් ඊයේ(13) දිනයේදී පුද්ගලයින් 121ක් දෙනෙකු මිය ගොස් තිබේ.
    ඒ අනූව මේ වන විට ලොව පුරා මිය ගිය කොවිඩ් 19 ආසාධිතයින් ගණන 1383ක්.
    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, වෛරසය ව්‍යාප්ත වීමේ සහ මරණ සිදුවන රටාවේ සැළකිය යුතු වෙනසක් මේ වන විට සිදුවී නොමැති බවයි.
    ලොවපුරා රටවල් 28ක් ගොදුරු කරගත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව අද වන විට 64,000 ඉක්මවා තිබේ.
    වෛරසය ආසාදනය වුවත් මේ වන විට ඉන් සුවය ලබා ඇති පිරිස 5954 ක්.
    වෛසරය මුල්වරට වාර්තා වූ චීනයේ වූහාන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා අදට දින 23ක් ගතව අවසන්.
    වූහාන් බලධාරීන් පවසන්නේ ආසාධිතයින් 37,000ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 1,685 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
    චීන ජනාධිපතිවරයාගේ නියෝග මත වූහාන් නගරය වෙත 2600 කින් සමන්විත හමුදා වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හැර තිබේ.
    මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට මෙතෙක් හමුවූ ආසාදිතයින් ගණන 219 ක්.
    ජපානයේ පළමු කෙරෝනා මරණය ඊයේ වාර්තා වූයේ ටෝකියෝ නුවරට ආසන්න නගරයක් වූ කනගාවා නගරයෙන්.
    මේ අතර, අමෙරිකාවේ කැලිෆෝනියා, ඇරිසෝනා, වොෂිංටන්, ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත 7 කින් මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 15 දෙනෙක් හඳුනාගෙන තිබේ.
     
    • Like
    Reactions: JohnnySS

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වූහාන් සිට පැමිණි 33 දෙනා නිවෙස් වෙත යාමට පෙර යුද හමුදා මූලස්ථානයට

    චීනයේ වූහාන් සිට දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 33 දෙනා දින 13 ක නිරෝධායන කාලසීමාවකින් පසු දියතලාව යුද හමුදා කඳවුරෙන් අද උදෑසන නික්ම ගියා.
    ඔවුන් අද පස්වරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීමට නියමිත අතර, පසුව සිය නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.
    බස් රථයකින් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය වෙත මේ වනවිට ඔවුන් රැගෙන එන අතර, අද උදෑසන ද එම පිරිස සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
    අද පස්වරුවේ මෙම පිරිස අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
    ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට රැගෙන එනු ලැබුවේ පෙබරවාරි මස 01 වැනිදා උදෑසනයි.
    අනතුරුව නිරෝධායන කටයුතු සඳහා ඔවුන් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යනු ලැබුවා
    මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 08 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
    IDH හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 04 දෙනෙකු, කුරුණෑගල රෝහලේ දෙදෙනෙකු, ගම්පහ සහ කරාපිටිය රෝහල්වල එක් අයෙකු බැගින් එලෙස ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
    මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටියදී කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ චීන ජාතික කාන්තාව දින 18 කට ආසන්න කාලයක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
    මේ අතර, කොවිඩ් - නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1389 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    ආසාදිතයින් සංඛ්‍යාවද 63,851 දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම විදෙස් වාර්තාවල දැක්වුණේ.
    චීනයෙන් ඊයේ දිනයේදී පමණක් මරණ 121 ක් වාර්තා වී ඇති අතර, නව ආසාදිතයින් 5090 ක්ද හඳුනාගෙන තිබෙනවා.
    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කනගාවා ප්‍රාන්තයේ 80 හැවිරිදි කාන්තාවක් මියයෑමේ පුවතක් ඊයේ ජපානයෙන් වාර්තා වූ අතර එය එරට තුළින් වාර්තා වූ ප්‍රථම කොරෝනා මරණයයි.
    එය චීනයෙන් පිටත වාර්තා වූ 03 වන කොරෝනා මරණය වන අතර, මීට පෙර හොංකොං සහ පිලිපීනය රටවලින්ද කොරෝනා මරණ වාර්තා වුණා.
    ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ චීනයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ අගයක් ගත්තද චීනයෙන් පිටත ආසාදිතයින් වාර්තාවීම අඩු අගයක් ගන්නා බවයි.
    එමෙන්ම, චීනයේ සිට පැමිණෙන පුද්ගලයින්ට රට තුළට ඇතුළුවීම වළක්වාලමින් පනවා තිබූ තහනම තවත් සතියකින් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.
    මේ අතර, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ නව කොරෝනා වෛරසය උතුරු කොරියාවේ පැතිර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමසිල්ලෙන් බලා සිටින බවයි.
    චීනයට මායිම්ව පවතින උතුරු කොරියාව තුළ මෙතෙක් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු වාර්තා වී නොමැති අතර, ඒ පිළිබඳව විවිධ මත පළ වනවා.
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කොරොනා එකෙන් මැරෙන්නේ කිඩ්නි ෆෛල් වෙලා සහ නියුමෝනියාව නිසා ලන්ග්ස් ඩැමේජ් වෙලා.මේක ගැන චීනය දෙන දත්ත විශ්වාස කරන්න අමාරුයි.කොහොම උනත් හැට පන්දාහක් නිරෝදනය කරන්න බෑ.ඒක අපි පිලිගන්න ඕන.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    For the first time on Friday, China disclosed figures that drive home the risks faced by those on the front line: 1,716 medical workers have contracted the virus and six of them have died. Of those people, 1,502 were in Hubei Province, with 1,102 of them in Wuhan, the provincial capital and the center of the outbreak.:shocked:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොරොනා එකෙන් මැරෙන්නේ කිඩ්නි ෆෛල් වෙලා සහ නියුමෝනියාව නිසා ලන්ග්ස් ඩැමේජ් වෙලා.මේක ගැන චීනය දෙන දත්ත විශ්වාස කරන්න අමාරුයි.කොහොම උනත් හැට පන්දාහක් නිරෝදනය කරන්න බෑ.ඒක අපි පිලිගන්න ඕන.


    පටන්ගන්නකොටම චීනා බයවුනා කියන්නේ ආයේ ඇඩ්‍රස් නැතිවෙන පොටක් කියලා අපි කියල ඇති.:dull: උඹ මැරෙන්න ආස කොහෙද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිනිස්සු ස්වභාව ධර්මය තමන්ගෙ අනසකට අරගෙන වැජබෙන්න හැදුවත් ස්වභාව ධර්මය එයාගෙ මාස්ටර් ප්ලෑන් එක ක්‍රියාවට නගලා වගේ. :rolleyes:
     
    Status
    Not open for further replies.