Dark web , Deep web කොහොමද

good-man

Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    Tor browser එක තමයි පාවිච්චි වෙන්නේ උඹේ පර්සනල් කම්පියූටර් එක යූස් කරන්න එපා ඩීප් වෙබ් යන්න වෙනම එකක් තියගනින් ලෝලෙවල් ෆෝමැට් කරලා අලුතෙන් ඕස් එක දාලා එකට වෙනම හාර්ඩ් එකක් තියාගනින් උඹේ පොටෝ අනම් මනම් පර්සනල් ඒවා ඒ හාර්ඩ් එකට දාන්න එපා වෙබ් කැම් එකට කළු ටේප් කෑල්ලක ගහලා තියාගනින්
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    Tor බ්‍රවුසර් .

    # අය්යේ උබ බ්ස්නස් වලට යුස් කරන pc එක නැතුව වෙනම උබේ පර්සනල් තොරතුරු මොකවත් නැති pc එකකින් ඕවට පල.
     
    • Like
    Reactions: creed1

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    Tor browser එක තමයි පාවිච්චි වෙන්නේ උඹේ පර්සනල් කම්පියූටර් එක යූස් කරන්න එපා ඩීප් වෙබ් යන්න වෙනම එකක් තියගනින් ලෝලෙවල් ෆෝමැට් කරලා අලුතෙන් ඕස් එක දාලා එකට වෙනම හාර්ඩ් එකක් තියාගනින් උඹේ පොටෝ අනම් මනම් පර්සනල් ඒවා ඒ හාර්ඩ් එකට දාන්න එපා වෙබ් කැම් එකට කළු ටේප් කෑල්ලක ගහලා තියාගනින්

    100% true :eek:

    Rep++
     
    • Like
    Reactions: good-man

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Tor browser එක තමයි පාවිච්චි වෙන්නේ උඹේ පර්සනල් කම්පියූටර් එක යූස් කරන්න එපා ඩීප් වෙබ් යන්න වෙනම එකක් තියගනින් ලෝලෙවල් ෆෝමැට් කරලා අලුතෙන් ඕස් එක දාලා එකට වෙනම හාර්ඩ් එකක් තියාගනින් උඹේ පොටෝ අනම් මනම් පර්සනල් ඒවා ඒ හාර්ඩ් එකට දාන්න එපා වෙබ් කැම් එකට කළු ටේප් කෑල්ලක ගහලා තියාගනින්

    එල මචන් ඉන්ෆෝ වලට. මොකද්ද මචන් එකේ වෙනස
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    වැඩක් නැහැ ඕකෙන් කිසිම දෙයක් බලන්න බැහැ සාමාන්‍ය අයට.
    links නැහැ. sites ටිකක් තියෙනවා ඒ ටිකට යන්න පුළුවන් ඒවත් වැඩක් ඇති දේවල් නෙවෙයි
    hacker කෙනෙක් වගේ නම් හොයල මොනවා හරි කරන්න පුළුවන්.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113

    එල මචන් ඉන්ෆෝ වලට. මොකද්ද මචන් එකේ වෙනස

    DeepvsDarkIceberg.jpg

    Last edited:
    • Like
    Reactions: ACHIK and creed1

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Tor browser එක තමයි පාවිච්චි වෙන්නේ උඹේ පර්සනල් කම්පියූටර් එක යූස් කරන්න එපා ඩීප් වෙබ් යන්න වෙනම එකක් තියගනින් ලෝලෙවල් ෆෝමැට් කරලා අලුතෙන් ඕස් එක දාලා එකට වෙනම හාර්ඩ් එකක් තියාගනින් උඹේ පොටෝ අනම් මනම් පර්සනල් ඒවා ඒ හාර්ඩ් එකට දාන්න එපා වෙබ් කැම් එකට කළු ටේප් කෑල්ලක ගහලා තියාගනින්
    මේක ඇත්ත.හිතනවට වඩා භයානයකයි.

    එල මචන් ඉන්ෆෝ වලට. මොකද්ද මචන් එකේ වෙනස

    Deep Web කියන්නේ සාමාන්‍ය Web browser එකකින් හොයල යන්න බැරි අන්තර්ජාලේම තියෙන කොටසකට.Tor browser එක පාවිච්චි කරලා තමයි යන්නේ.(www.torproject.org) Dark web ඒ වගේම උනත් ඒක ඇතුලේ ඉන්නේ තනිකරම විකෘතිකයෝ.මත ද්‍රව්‍යය,විකෘති ලිංගික දේවල්,මිනී මරණ හැටි වගේ පිළිකුල් දේවල්.ඔය සමහරු ඉන්නවනේ කම්පියුටර් එක ඉස්සරහ විතරක් ජීවත් වෙන අය.ඒ වගේ අය තමයි Dark web වල ජීවත් වෙන්නේ.ගියොත් ආපහු එනව බොරු.

    මෙන්න සයිට් වල ලින්ක්.හැබැයි පරිස්සමින්.යන්න නම් එපා.
    https://thehiddenwiki.org
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඔය සයිට් වැඩ කරන්නේ නැහැ නේද බන් දැන්?
    ලින්ක් එහෙම පට පට ගාල වෙනස් වෙනවා.දැන් තිබුන එක දැන් නෑ.මම නම් පාවිච්චි කරන්නේ නෑ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,545
    8,294
    113
    සාමාන්ය යන්න පුලුවන් වෙබ් ස්යිට් සහ ඔ එස් දාල යන්න එපා
    ට්‍රැක් කරනව. දන්න විදියට ඉස්සෙලම්ම ඩාර්ක් වෙබ් වල ගනුදෙනු
    වලට තමා බිට් කොයින් හොයාගෙන තිබුනේ. ඩාර්ක් වෙබ් කියන්නෙ ඩීප් වෙබ් වල පොඩි කොටසක් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ඩ්‍රග්ස් බිස්නස්, ෆිනෑන්ස්, පොර්න්, ආයුද බිස්නස්, ටෙරොරිස්ට් වලට

    *හිට් මෑන්ලා හයර් කරල ඔනම කෙනෙක් මරල දාන්න පුලුවන්
    වගේ ගනුදෙනු විසේසයි

    Botnets

    Bitcoin services, cryptocurrency

    Hacking groups and services

    Phishing and scams

    Puzzles

    Illegal pornography ( child, animal)

    Terrorism

    Social media

    ( විකී)
     
    Last edited:
    • Like
    Reactions: todd2231048