මචන් Dark web and deep web එක බලන්න පුලුවන් browser මොනවද තියෙන්නේ ?
Tor browser එක තමයි පාවිච්චි වෙන්නේ උඹේ පර්සනල් කම්පියූටර් එක යූස් කරන්න එපා ඩීප් වෙබ් යන්න වෙනම එකක් තියගනින් ලෝලෙවල් ෆෝමැට් කරලා අලුතෙන් ඕස් එක දාලා එකට වෙනම හාර්ඩ් එකක් තියාගනින් උඹේ පොටෝ අනම් මනම් පර්සනල් ඒවා ඒ හාර්ඩ් එකට දාන්න එපා වෙබ් කැම් එකට කළු ටේප් කෑල්ලක ගහලා තියාගනින්

මේක ඇත්ත.හිතනවට වඩා භයානයකයි.Tor browser එක තමයි පාවිච්චි වෙන්නේ උඹේ පර්සනල් කම්පියූටර් එක යූස් කරන්න එපා ඩීප් වෙබ් යන්න වෙනම එකක් තියගනින් ලෝලෙවල් ෆෝමැට් කරලා අලුතෙන් ඕස් එක දාලා එකට වෙනම හාර්ඩ් එකක් තියාගනින් උඹේ පොටෝ අනම් මනම් පර්සනල් ඒවා ඒ හාර්ඩ් එකට දාන්න එපා වෙබ් කැම් එකට කළු ටේප් කෑල්ලක ගහලා තියාගනින්
එල මචන් ඉන්ෆෝ වලට. මොකද්ද මචන් එකේ වෙනස
මෙන්න සයිට් වල ලින්ක්.හැබැයි පරිස්සමින්.යන්න නම් එපා.
https://thehiddenwiki.org
ලින්ක් එහෙම පට පට ගාල වෙනස් වෙනවා.දැන් තිබුන එක දැන් නෑ.මම නම් පාවිච්චි කරන්නේ නෑ.ඔය සයිට් වැඩ කරන්නේ නැහැ නේද බන් දැන්?