Dark වෙබ් ! හිට්මෑන්ලා සහ හැකර් ලා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,498
    113
    හිට්මෑන්ලා හයර් කරපු අයනම් නැතුව ඇති නේ. ඒත් එළකිරියේ කවුරුහරි ඉන්නවාද Dark web එකෙන් හැකර්ලා හයර් කරපු අය. නැත්තන් ඒ සම්බන්ධ මොකක් හරි අත්දැකීමක් තියෙන අය. Dark web එකේ ෆෝරම් වල උන්නම් කියන්නේ හැකර්ලාගෙන් 90% ම scams කියලා.

    ඩාක් වෙබ් එකේ ඇඩ් එකක් දැක්කා උන් එක එක රටවල් වලින් හිට්මෑන්ලාව උන්ගේ ටීම් එකට බඳව ගන්නවා කියලා. උන් ලංකාවෙත් ඔපරේෂන්ස් කරනවා ඇතිද බන්.

    Chatgpt ගොයියාට අනුවනම් Dark web එකේන් හයර් කරලා කරපු ඔක්කොම Missions ෆේල්. Dark web එකේ උන් කරන කරන වැඩේ මාට්ටු වෙනවා කියලා කියන්නේ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene
    513666867_10239248297568328_3101792420578747651_n.jpg

    Hitman innawa talk karala balapan