Permit ekata car ekak ganna vidiya kiyanna

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Machan mata 36 permit ekak, 20ta set una... Mata meken hybrid nowana car ekak ona... Mata ganna hodama car eka mokadda?? Permit eken wade karaganna vidiyath kiyanna
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    ලක්ෂ 36ක් බදු වදින වාහනයක් ගන්න එක තමා පර්මිට් එකට ලාබ

    උදාහරණයක් විදියට ටොයෝටා රයිස් එකක් ගත්තොත් එකේ බදු වදින්නේ ලක්ෂ 14 ක් වගේ (mama danna widiyata, not sure)
    එතකොට පර්මිට් එකේ සම්පූර්ණ ලැබේ එන්නේ නෑ

    36 ක ටැක්ස් ෆ්‍රී වාහනයක් කියන්නේ ලක්ෂ 80-90 වියදම් කරන්න වෙනෝ පර්මිට් එකේ උපරිමේ ගන්න
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,876
    27,459
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලක්ෂ 36ක් බදු වදින වාහනයක් ගන්න එක තමා පර්මිට් එකට ලාබ

    උදාහරණයක් විදියට ටොයෝටා රයිස් එකක් ගත්තොත් එකේ බදු වදින්නේ ලක්ෂ 14 ක් වගේ (mama danna widiyata, not sure)
    එතකොට පර්මිට් එකේ සම්පූර්ණ ලැබේ එන්නේ නෑ

    36 ක ටැක්ස් ෆ්‍රී වාහනයක් කියන්නේ ලක්ෂ 80-90 වියදම් කරන්න වෙනෝ පර්මිට් එකේ උපරිමේ ගන්න

    u business karanne.
    80-90k naothing muta... :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,442
    72,656
    113
    මාලඹේ
    math me wagen ekak baluwe bro

    මේකේ අළුත් මොඩල් එක ගන්නවනම් පොඩ්ඩක් පැදල බලලා ගන්න. Driver ගේ උස වැඩිනම් වාහනේ Drive කරන එක අවුල්.
    radar සිස්ටම් එක උන් ප්ලේස් කරලා තියෙන්නේ ඉස්සරහ වීදුරුව මැද. අංශක 90 වට වමට හරවනකොට ලොකු blind spot එකක් සෙට් වෙනවා මේ Radar system එක නිසා . මගේ උස වැඩි නිසා වම් කකුල ඉස්සර dash බෝඩ් එකේ stering එකේ වදිනවා .මේක මළ කරදරයක් brake එකේ බාගයයි කකුලට පැගෙන්නේ.
    ඉර කෙලින්ම වදින වෙලාවට dash bord එකේ reflect වෙනවා ඉස්සරහ windscreen එකේ පාර පෙන එක අඩු වෙනවා
    fuel normal පාරවල් වල 10 වගේ කරනවා
    Highway එකේ නම් 18 වගේ කරනවා
    intiligent idle stop තියෙනවා .
    traffic එකේ නෑවතුවහ්ම engine එක stop වෙනවා.
    පොඩි පාරවල් වලනම් handling හරිම අමාරුයි
    wide body එක සහ ඉස්සරහට තියෙන බෝන්ට් එක නිසා
    පෙනුමට හොඳ ground clerance එකක් තිබුණත් පොඩ්ඩ ඇත්නම් යට වදිනවා .නුවර වගේ කදු පැති වල නම් පාරවල් වල යට වදිනවා සැරට . වාහනේ රෝද අතර පරතර වැඩි නිසා වෙන්න ඕනේ
    highway එකේ යන්නනම් මාරු පොඩි පාරවල් වල අවුල්
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,512
    8,269
    113
    machan permit eka aran ubata ganna wahanayak ne
    hodama de wahanayk gennala wikunaa. eke profit ekath ekathu
    karala ube budget ekata ekak ganin. vitz or axio
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,347
    6,446
    113
    මුලින්ම සල්ලි ගෙවන්න කලින් ඔය ජෙනුයින් පර්මිට් එකක් ද කියලා මුදල් අමාත්‍යංශයෙන් චෙක් කර ගනින් බන්. හැමතැනම හොර පර්මිට් දැන්
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    man danna tharamin permit ekata hariyatama set wenne, 1200-1300 CC petrol or below 1500CC hybrid.

    ubata hybrid ewwa onne naha kiyana nisa, mata hithena widihata adeal ma toyota CHR eka thama 1200 CC petrol. Honda Fit thiyenawa 1300 CC da koheda non-hybrid.

    onna oya wagee ekak thama hari yanne. luxury tax nam danne naha habai wadinawada nadda kiyala.