What is your salary (2020)

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,444
    3,833
    113
    Ubalage current salary kohomada bung 2019 wenakota, experience and age eka and field eka ekka ?

    age - 29
    experience - 4 years
    Salary - basic 70,000 + allowance 40,000 = 110K
    field - production
     
    • Like
    Reactions: Asmodeus

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගෑනියෙක්ගෙ වයස අහන්න එපා පිරිමියෙක්ගේ පඩිය අහන්න එපා කියල කියමනක් අහල නැද්ද :baffled:
    ඒ කියමනෙන් කියන්නෙ ඒ කට්ටිය ඒව අහනවට අකමැතියි කියන එකද? නැත්නම් ඇහුවොත් බොරු කියනව කියලද?:confused::confused::confused:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ඒ කියමනෙන් කියන්නෙ ඒ කට්ටිය ඒව අහනවට අකමැතියි කියන එකද? නැත්නම් ඇහුවොත් බොරු කියනව කියලද?:confused::confused::confused:

    අහනවට අකමැතියි
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    එහෙම ගානක් නෑ.. මේ පාර කෙළවුණ යට කරපු ඔක්කොම වගේ.. පාඩු නෑ ලාබත් නෑ:baffled: මේ අවුරුද්දේ ආයෙම ගේම ගහනව. ජොබ් නම් කරන්නේ නෑ ඒ වැඩේ හරියන්නේ නෑ
     
    • Like
    Reactions: wtsamantha