සයින්දමර්දු තීරණය තාවකාලිකව අත්හිටුවයි
සයින්දමරුදු ප්‍රදේශය වෙනමම පළාත් පාලන කලාපයක් ලෙස නම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්හිද ඒ ආකාරයෙන් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සළකා බලා සමස්ත ශ්‍රී ලංකාවේම එක් අවස්ථාවක වෙනස්කම් කිරිමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මහින්ද ගොබ්බය චන්දෙ ගන්න පශ්චාත්භාගෙ පුදනව . ගෝඨ අමාරුවෙන් හරිගස්සනව. නගරසභාවක් දුන්නහම ගෙවල් හදන්න බෑ ,වැඩියෙන් බදුගෙවන්න වෙනව නානලට නටන්න වෙන්නෙ නෑ වගේ මරි මෝඩ ගොන් තර්ක දාන ගොබ්බයෙක් නොවී මේකට විරුද්ද වෙච්ච උන්ට සතුටුවෙන්න පුලුවන්

Last edited:

කලින් නං සුදුසුකම් සපුරල නෑ හරි මොකක්හරි කියන්න තිබුන දැන් ගැසට් එක ගැහුවනෙ ආය ඒ කතා හරියන්නේ නෑ.