බොරු ගානක් කියන්නෙත් ඇත්ත එක කියන්න අකමැති හින්ද නෙ නේද.ඒ කියමනෙන් කියන්නෙ ඒ කට්ටිය ඒව අහනවට අකමැතියි කියන එකද? නැත්නම් ඇහුවොත් බොරු කියනව කියලද?![]()
බොරු ගානක් කියන්නෙත් ඇත්ත එක කියන්න අකමැති හින්ද නෙ නේද.ඒ කියමනෙන් කියන්නෙ ඒ කට්ටිය ඒව අහනවට අකමැතියි කියන එකද? නැත්නම් ඇහුවොත් බොරු කියනව කියලද?![]()
Mona jivithada ban mae
monwada bn experience & field
IT field ban 12 years + experience

Tho paraya dana sunglass ekath 50,000 neda![]()
50000 ban
. මට මතක විදිහට hichchiputha කියන්නෙ එලකිරි එකේ ඉන්න ලොකුම සල්ලිකාරයෙක් 

Kanna bonna okkoma yaluwo denawa
Nikan konde kapala denawa
Andum ehemath nikan hambenawa

Anith unge salary compare kara kara dawas 6ma kabueranawa marenakan

IT Officer
IT Assistant
IT Executive
IT Manager
Me positions wala salary kohomada bn?
මන් නම් සාමාන්යෙන් ලිස්සලා යන ප්‍රශ්නයක් තමා salary, වෙන්ඩ වයිෆ් වත් තාම හරියට කියක් හම්බෙනවද දන්නේ නෑ ..
මොකටද බන් අනිත් උන්ට මගේ සැලරිය , විශේෂයෙන් Pvt Company වල නම් salary ,increment ගණන් වලින් කතා කරන්නේ නෑ.
specially in IT field
සාපේක්ෂව සැලකිය යුතු පඩියක් ගන්නවා






