Sainthamaruthu Urban Council suspended

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,614
    40,186
    113
    මගේ රටට ගෝටුල්ලාහ් පිහිටයි.
    මගේ දෙයට ගෝටුල්ලාහ් සරණයි.
    ශතුටින් ශපිරිනු නිවහල් ශයින්ද මරුදුවයි.
    උපතින් තම්බි අට මේ ශෙම උරුමයි///

    :love::love::love:
    ගෝටුල්ලාහ්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    චන්දෙන් පස්සේ ඕක ආයෙත් ගැසට් කරොත් තමා වැඩේ :rofl:

    තාවකාලික කැල්ල:baffled::baffled: දැනුයි දැක්කේ දවස් 5කින් වලේ වැටෙන්න සුදානමුන් ඉන්න ඕනේ :(:(:(

    චන්දෙම් පස්සේ නම් දීලා වැඩක් නැහැ අයෙමත් ඊලග චන්දෙ ටාගට් කරලා තමයි
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    තාවකාලික කැල්ල:baffled::baffled: දැනුයි දැක්කේ දවස් 5කින් වලේ වැටෙන්න සුදානමුන් ඉන්න ඕනේ :(:(:(

    චන්දෙම් පස්සේ නම් දීලා වැඩක් නැහැ අයෙමත් ඊලග චන්දෙ ටාගට් කරලා තමයි

    චන්දෙන් පස්සේ තමයි දොළ පිදේනි ඕන වෙන්නේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,405
    13,993
    113
    දැන් මේකට බැනපු උන් ආණ්ඩුවේ හොඳ කියයිද දන්නේ නෑ :P

    ඕක හොඳයි කියපු උන් ආණ්ඩුවට බනිනවද? නෑනේ නෑනේ අන්න ඒ වගේ තමයි අරුනුත් :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක හොඳයි කියපු උන් ආණ්ඩුවට බනිනවද? නෑනේ නෑනේ අන්න ඒ වගේ තමයි අරුනුත් :rofl:
    නෑ මේ ආණ්ඩුවට චන්දෙ දීල බැනපු අයට හොඳ කියන්න අවස්ථාවක් නෙ මේක අපේ ජනමතයට හිස් නැමුවය කියල :P

    චන්දෙ නොදුන්න උන් නං ඉතිං කොහොමත් බනින එකනේ එකේ වෙනසක් නෑ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක දීලා වෙන්න පුළුවන් ප්‍රශ්න මොනාද ? මිනිස්සු ඕකට සෑහෙන විරුද්ද ඇයි :nerd:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,405
    13,993
    113
    නෑ මේ ආණ්ඩුවට චන්දෙ දීල බැනපු අයට හොඳ කියන්න අවස්ථාවක් නෙ මේක අපේ ජනමතයට හිස් නැමුවය කියල :P

    චන්දෙ නොදුන්න උන් නං ඉතිං කොහොමත් බනින එකනේ එකේ වෙනසක් නෑ

    සයින්දමරුදු නගර සභාවෙන් නාගරික සංවර්ධන අධිකාරියට මෙව්වා වෙලා ත්‍රස්තවාදය මර්ධනය වෙනවා කියපු උන්ට ආණ්ඩුවට බනින්නත් හොඳ අවස්ථාවක් :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    නගරසබා කෙරුවහම වරිපනම් එහෙම ගෙවන්න වෙනවා කිව්ව බයියෝ කෝ?