නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    bus company ekak daammanam hari bn, private ewunta bus aran daala profit sharing widihata ... buswalata invest karanna capital ekath hadenawa nikamma.
    True. එහෙමත් නැත්තම් ටෙන්ඩර් කරන්න ඕන. රජයෙන් බස් දාල , ස්ටාෆ් දාල දුවන්න සෑහෙන්න ගානක් වෙන් කරන්න වෙනවා ආණ්ඩුවට . ROI එක එන්න අඩුම අවුරුදු දෙකක් යනවා කියන්නේ එතකන් අල්ලන් ඉන්න බාන්ඩාගාරෙන් සල්ලි තියෙන්න ඕන , ඒ කියන්නේ එකට ඕන කරන සල්ලි වෙන් වෙන්නෙත් අපෙන් අය වෙන බදු වලින්ම තමයි .

    දක්ෂ මිනිස්සුන්ගෙ අදහස් ගන්න ප්ලැට්ෆෝම් එකක් නෑ නේද ආණ්ඩුවට, ඒක සාර්ථක නැද්ද.
    නෑ . එහෙම තිබ්බනම් හොදයි . සමහර දේවල් වලදී නම් මිනිස්සුන්ට පුළුවන් යම් දුරකට contribute කරන්න . හැබැයි බන් , ප්‍රොසෙස් එක පිළිවෙලකට නෑ , ටයිම් වෙස්ට් එක වැඩි .
    ------ Post added on Jun 4, 2025 at 11:08 AM

    ඕක වෙනම කම්පැණියක් විදිහට දාන්න තිබ්බා. සබ් උනත් Sltb එක යටතේ දාලා නම් අවශ්‍ය දේ කරගන්න බැ.
    ඇත්ත , අරුන් ස්ට්‍රයික් කරන්න ගත්තම මුනුත් ස්ට්‍රයික් . මුන් ප්රෝෆිට් උනත් අරුන් ලොස් නම් මුන්ටත් ඒක බල පානවා . සෙපරේට් එන්ටිටි එකක් විදිහට තිබ්බනම් හොදයි , ප්‍රවාහන අමාත්යංශය යටතේ .
    ------ Post added on Jun 4, 2025 at 11:11 AM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    kalinuth thibba mathakada e wage shuttle service ekak. office crowd eka target karala , supiri japanese bus set ekak.
    හයි ලෙවල් එකේ නම් ප්‍රයිවට් බස් කාරයෝ කචල් දාලා නතර කලේ ඒක... 138 ගොඩක් අයිති දෙශපාලකයොයි පොලිසියේ උන්ටයි...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    loku details nane hariyatama kiyanna.. under SLTB nam lol ma thama..
    රජයේ උන පලියටම අවුල් කියන්න බෑ. හොඳම උදාහරණයක් තමයි මාකුඹුර multi modal center එක. සෑහෙන හොඳට maintain වෙනව. දැන් සර්ච් කරල බැලුවත් Reviews 5600 කෛන් 4.6 rating තියෙනව.
     
    • Like
    Reactions: kingcapton

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    රජයේ උන පලියටම අවුල් කියන්න බෑ. හොඳම උදාහරණයක් තමයි මාකුඹුර multi modal center එක. සෑහෙන හොඳට maintain වෙනව. දැන් සර්ච් කරල බැලුවත් Reviews 5600 කෛන් 4.6 rating තියෙනව.

    - බස් යන timetable එකක් online බලාගන්න තැනක් කියපං..
    - කලින් reservation එකක් දාල වෙලාවට එතනට ගිහින් යන්න පුළුවන්ද කියපං...

    උඹ long weekend එකක් එද්දි එතන හැදෙන පෝලිම දැකල තියෙනවද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    - බස් යන timetable එකක් online බලාගන්න තැනක් කියපං..
    - කලින් reservation එකක් දාල වෙලාවට එතනට ගිහින් යන්න පුළුවන්ද කියපං...

    උඹ long weekend එකක් එද්දි එතන හැදෙන පෝලිම දැකල තියෙනවද?
    ලොකු පෝලිම් හැදෙන එක උන්ගෙ අවුලක් නෙමෙයිනෙ බන්. ඒ බස් එන්නෙ නාවින්න ස්ටෑන්ඩ් එකේ ඉඳන්. මාකුඹුර කියන්නෙ center එකක් විතරයි. උන්ට බස් සම්බන්ධව වගකියන්න බෑ. මාකුඹුරෙන්ම පටන් ගන්න බස් වලට ඔය ගැටලුව නෑ. Reservation දාන ඒවත් උන්ට කරන්න බෑ. උන්ගෙ වගකීම ඒ place එක හරියට පවත්වගෙන යන එක.

    ඔන්ලයින් ටයිම් ටේබල් එකක් දැම්මනන් හොඳයි ඒක ඇත්ත. හැඹැයි උන් එතන screen වල විස්තර දානව. ඊට අමතරව 24/7 call වලින් බස් ගැන දැනගන්න පුලුවන්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ලොකු පෝලිම් හැදෙන එක උන්ගෙ අවුලක් නෙමෙයිනෙ බන්.

    හෑහ්? :baffled: මිනිස්සු වැඩිනේ.. අපි මොනා කරන්නද... අපි වෙනද යන විදිහට තමා යන්නේ වගේ ටෝක් දෙන්නද රජය ඉන්නේ? ලෝන්ග් වීකෙන්ඩ් එකට එන crowd eka predict කරගන්න බැරි රජයක් මොකටද?

    ඒ බස් එන්නෙ නාවින්න ස්ටෑන්ඩ් එකේ ඉඳන්. මාකුඹුර කියන්නෙ center එකක් විතරයි. උන්ට බස් සම්බන්ධව වගකියන්න බෑ. මාකුඹුරෙන්ම පටන් ගන්න බස් වලට ඔය ගැටලුව නෑ.

    පිස්සුද බං.. ලෝන්ග් වීකෙන්ඩ් එකේ ගාල්ල මාතර බස් වලට තමා ලොකුම පෝලිම තියෙන්නේ. ගාල්ල මාතර බස් පටන් ගන්නෙත් මෙතනින් (ගොඩක්ම)

    Reservation දාන ඒවත් උන්ට කරන්න බෑ. උන්ගෙ වගකීම ඒ place එක හරියට පවත්වගෙන යන එක.

    දැන් ඔය MMMC එක රජයෙ නෙමේද? private da?

    ඔන්ලයින් ටයිම් ටේබල් එකක් දැම්මනන් හොඳයි ඒක ඇත්ත. හැඹැයි උන් එතන screen වල විස්තර දානව. ඊට අමතරව 24/7 call වලින් බස් ගැන දැනගන්න පුලුවන්.

    - එතනට යන්න ඕනේ timetable එක බලාගන්න
    - එක දිගට කෝල් එන්න ගත්තොත්?

    මරු 👌
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,920
    113
    ඒ තිබුනෙ citybus කියන එක නෝමල් AC රෝසා බස්. කන්සෙප්ට් එක ටිකක් සමාන උන්ට මේ ගේන්නෙ low floor බස් වෙනම කම්පැනි එකක් යටතේ.

    ප්‍රයිවට් උන්ට දෙනව කිවුවම දැන් දෙනව වගේ දීලා බෑ. බස් කම්පැනි වලට දෙන්න ඕනෙ ටෙන්ඩර් දාලා. එතකොට අනිත් එකා පස්සෙ ගෑවෙනකන් නවත්තන් ඉන්නෙ නෑ මොකද ඉස්සරහ තියෙන්නෙත් උඹේ බස් එක පස්සෙ තියෙන්නෙ උඹේ බස් එක. කොහොමත් රූට් එකේ උන්ට යන්න තියෙන්නෙ උඹේ බස් විතරක් හින්ද කොටන්න දේකුත් නෑ රේස් යන්න දේකුත් නෑ. දවල් ඒවයෙන් රෑ වෙන පාඩුව පියවගන්න විදිහට agreement උනත් sign කරන්නෙ. එතකොට මහ රෑට උනත් බස් දුවනව එකා දෙන්න එක්ක හරි.
    ඒ කියන්නේ මේකේ කවුරුවත් ම නැද්ද ඒ බස් එකක් දැකපු කෙනෙක්වත්? ලෝ ෆ්ලෝ තමයි, මයික්‍රෝ එකෙන් බස් දැම්මේ. දිග බස්. මැද වෙනකම් ලෝ, පස්ස එක පඩියක් උඩට ඩෙක් එක. සුපිරි බස්. ඔය කියන රෝසා බස් වෙනම සිද්ධියක්. මම කියන ඒ සී ලෝ ෆ්ලෝ මයික්‍රෝ බස් වෙනම සේවයක්. 2015 වගේ වෙද්දීත් ඒවා තිබුනා. මොනවා උනාද දන්නෙ නෑ.

    තමන්ගේම බස් ගියොත් පැයට යන එක ට පැය දෙකක් ගනියි. චැලේන්ජ් නෑ කැමති විදිහට නවත්තන් ඉඳියි. දැන් නං සීටීබී එකක් එනවා කියලවත් යනවා.

    ------ Post added on Jun 4, 2025 at 4:04 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඒ කියන්නේ මේකේ කවුරුවත් ම නැද්ද ඒ බස් එකක් දැකපු කෙනෙක්වත්? ලෝ ෆ්ලෝ තමයි, මයික්‍රෝ එකෙන් බස් දැම්මේ. දිග බස්. මැද වෙනකම් ලෝ, පස්ස එක පඩියක් උඩට ඩෙක් එක. සුපිරි බස්. ඔය කියන රෝසා බස් වෙනම සිද්ධියක්. මම කියන ඒ සී ලෝ ෆ්ලෝ මයික්‍රෝ බස් වෙනම සේවයක්. 2015 වගේ වෙද්දීත් ඒවා තිබුනා. මොනවා උනාද දන්නෙ නෑ.
    උඹ කියන ඒවා මං දන්නව. ජපන් ආධාර විදිහටද කොහෙද හම්බුනේ. කොළඹ විතරක් නෙමේ තව පැති වල දිවුව. පස්සෙ අත ඇරිල ගියා මම හිතන්නෙ මෙහෙ maintenance කෙරෙන් නැතුව.

    තමන්ගේම බස් ගියොත් පැයට යන එක ට පැය දෙකක් ගනියි. චැලේන්ජ් නෑ කැමති විදිහට නවත්තන් ඉඳියි. දැන් නං සීටීබී එකක් එනවා කියලවත් යනවා.
    එහෙම වෙන්නෙ නෑ බන් ඒකට තමයි government එකෙන් tender එක දෙද්දි agreement sign කරන්නෙ. Agreement එකේ විදිහට වැඩේ වෙන්නෙ නැත්තන් කම්පැනිය පිටින්ම පුපට පයින් ගහල එලවනව. තනි තනි බස් නෙමෙයිනෙ. මේවා කෝපරේට් මට්ටමෙන් වෙන්නෙ මොකක් හරි පිළිවෙලකට වගකීමක් ඇතුව.
    ------ Post added on Jun 5, 2025 at 1:19 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    CTB or wena government body ekakin nam karanne maintain karanna bayi nm invest karala therumak na.

    lankawe minissu neme inne . owa parissam karanna danne na godak ewun.,

    e handa maintain aniwaryiyi.

    Gov eken maintain karana office transport wage scene ekak nam supiri.

    normal minissu gaththoth nam kiyanna ba un bus kohoma use karayida kiyala
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,722
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම දැන් එකේ කොටුවට යනගමන්. ඇයි

    It's a private compnay - NCG Speed Holdings

    We’re proud to unlocked a new chapter in Sri Lanka’s transport! NCG Speed Holdings has received its first shipment of 29 brand new buses. A big step toward better, faster, and safer travel.

    • Like
    Reactions: Asmodeus