What is your salary (2020)

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    එහෙම ගානක් නෑ.. මේ පාර කෙළවුණ යට කරපු ඔක්කොම වගේ.. පාඩු නෑ ලාබත් නෑ:baffled: මේ අවුරුද්දේ ආයෙම ගේම ගහනව. ජොබ් නම් කරන්නේ නෑ ඒ වැඩේ හරියන්නේ නෑ

    මොනවද බන් උබ කරන්නේ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    pissuda ban 1ta aduyi
    එච්චර අඩුයිද? අපේ පැත්තෙ එකෙක්ට අර ගිය ආණ්ඩුවෙන් ජොබ් එකක් ලැබුන. අන්තිම කාලෙ හෙන ජොබ් සෙට් එකක් දුන්නෙ වරායට. ඌත් කියනව 70ක් විතර ලැබෙනවලු. ගිහිල්ල මාස 6ක්වත් නෑනේ. මම හිතුවෙ වරායෙ 1ට එහා පඩි ඇති කියල:confused:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,377
    113
    ඇයි එන්නද
    එච්චර අඩුයිද? අපේ පැත්තෙ එකෙක්ට අර ගිය ආණ්ඩුවෙන් ජොබ් එකක් ලැබුන. අන්තිම කාලෙ හෙන ජොබ් සෙට් එකක් දුන්නෙ වරායට. ඌත් කියනව 70ක් විතර ලැබෙනවලු. ගිහිල්ල මාස 6ක්වත් නෑනේ. මම හිතුවෙ වරායෙ 1ට එහා පඩි ඇති කියල:confused:

    mathara pathhe neda, jobs 450 wage dunna apita okoma 95 wage set wenne unta 70 wage hambawenawa