කුජ දෝස

Podda86

Junior member
  • Apr 3, 2019
    41
    57
    18
    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද කුජ 7 කෙල්ලෙක්ව බැදපු .ප්‍රොපොසල් එකක් අවා මචන් කෙල්ලගේ කුජ 7.
    එහෙම බැන්දොත් අවුලක් වෙයිද
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    kuja 7 ta kuja 7 thama godak me set wenne.. but ithin anik Paapi grahayo match karala badina awastha thiyenawa..

    hariyata kendara match nowunoth pawul awul yanawa kiyalai kiyanne...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද කුජ 7 කෙල්ලෙක්ව බැදපු .ප්‍රොපොසල් එකක් අවා මචන් කෙල්ලගේ කුජ 7.
    එහෙම බැන්දොත් අවුලක් වෙයිද

    කුජ 7 ඒව බැන්දොත් මිනිහා මැරෙනවා.. මිනිහගෙ කුජ 7 නම් ගෑනි මැරෙනවා.. කුජ 7ට කුජ 7 ම තමා සේට් වෙන්නෙ..
    බැදල බලහන්.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද කුජ 7 කෙල්ලෙක්ව බැදපු .ප්‍රොපොසල් එකක් අවා මචන් කෙල්ලගේ කුජ 7.
    එහෙම බැන්දොත් අවුලක් වෙයිද
    eka parak devorce wela nam awlak ne oya seen eka kepenawa
     

    Podda86

    Junior member
  • Apr 3, 2019
    41
    57
    18
    Sirawatma ban proposal wala ituru wela inne yanna beruwa inna tikak.anemandda thanikadwama merenna wena cn ekak tyenne
     

    Podda86

    Junior member
  • Apr 3, 2019
    41
    57
    18
    පෝරිසාදයා;25173555 said:
    කුජ 7 ඒව බැන්දොත් මිනිහා මැරෙනවා.. මිනිහගෙ කුජ 7 නම් ගෑනි මැරෙනවා.. කුජ 7ට කුජ 7 ම තමා සේට් වෙන්නෙ..
    බැදල බලහන්.

    hena gehuwa wage ohoma kiyanna epa .baya hitenwa
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    6 වෙනි කොටුවෙ (බු,කුජ​,රවි)3 දෙනාම ඉන්නවා. මොකද්ද​? වෙන්නෙ?:nerd:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පෝරිසාදයා;25173555 said:
    කුජ 7 ඒව බැන්දොත් මිනිහා මැරෙනවා.. මිනිහගෙ කුජ 7 නම් ගෑනි මැරෙනවා..


    නැත්තන් මැරෙන්නෑලුද? :shocked:



     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය මැරෙන කතානම් බොරු
    කුජ 7 උනාම තරහ යනවා වැඩි ආසාවල් වැඩි වගේ සින් තියෙන්නේ

    අනිත් එක බැන්ද කියන්නේ ග්‍රහයෝන්ට කරන්න දෙයක් නෑ
    ග්‍රහයොත් අසරණයි

    හොඳම විසඳුම කේන්දරේ පුච්චලා දාපන්
    ඕනෑමනම් බොරු එකක් හදපන්

    ඔකේ එකෙක් හරියට ඉන්නකොට අනිත් එකා අවුල්
    ඔක්කොම හරියට ඉන්න වෙලාවල් හොයන්න ගියොත් ජීවත් වෙන්න වෙන්නේ නැහැ
    මිනිස්සු ඕව හින්ද කොච්චර ජීවිතේ අවුල් කරගෙනද කියල බලපන් පත්තරේ විවාහ යෝජනා ටික
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කුජ වල ගතිලක්ශන වෙන්නේ යටපත් කරලා තියා ගන්න එක, එඩිතර කම, බය නැති කම, තනි මතය, වගේ දේවල්, 7 කියන්නේ විවාහයට අදාළ කොටුව. ගලපලා බලන්න ඔය දෙක. ඒ වගේම කුජ 7 ගෑණු නම් ආකර්ශනීය ලස්සනක් තියෙන්නේ වගේම, තනි මතයට ගොඩක් නබුරුයි. කුජ 7 ම පිරිමියෙක් බැන්දොත් දෙන්නගෙම ගති බොහො දුරට සමාන නිසා එකට ඉන්න පුළුවන්. ඔය තම ඕක තේරුම් ගන්න පුළුවන් සරලම විදිහ. ඒ උනාට තව විදිහවල් තියන ඔය ගැලපීම් කරන. ඕක එකම විදිහ නෙමෙයි.

    ඒ නිසා කේන්දර බලලා බදිනවා නම් දක්ෂ ජෝතිර්වේදින් දෙතුන් දෙනෙක් ලගට ගිහින් බලන්න. එහෙම නැත්තම් අමතක කරලා දාන්න.
     
    Last edited: