Panasonic Eneloop AA use karanne kauda ?

lilman

Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo

    machanla Panasonic Eneloop AA battry use karanne kauda ?

    meken output karanne 1.2V. :eek: normal battry walin out karanne 1.5V. :yes:

    eneloop bettry normal use walata ganna puluwanda ? :rolleyes:

    BATK-KJ18MCC40T-PACK--1--1566289949.jpeg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    මටත් දැනගන්න ඕන
    ඕක චාජරෙත් එක්කද එන්නෙ
    මගෙත් පොඩි එකාගෙ සෙල්ලම් බඩු වගයක් තියනවා 1.2v NiCd බැටරි වලින් වැඩ කරන
    ඒවට ආපු චාජරේ පිච්චිලා දැන් ඒව චාජ් කරන්න විදියක් නැහැ, මේ සෙට් එකක් ගත්තා නම් ගොඩදාන්න පුලුවන් වෙයි වගේ
    AA සයිස් සෙට එක චාජරෙත් එක්ක කීයද?

    EDIT : https://mysoftlogic.lk/panasonic-en...-free--2pc-charger-%2Bfree--6-batteries/p/160

    පට්ට ඔෆර් එකක් තියෙන්නෙ මේ
     
    Last edited:
    • Like
    Reactions: lilman

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,693
    5,631
    113
    පාවිච්චි කරලා තියනවා බන් Energizer තරම් හොදම නැහැ. හැබයි වැඩ වලට හොදයි. Voice recorder එකක් පැය 9 ක් දුවලා තියනවා. එක පාරක් charge කරලා අළුත්පිට. සාමාන්‍ය පාවිච්චියට හරියන්නේ නැහැ. බැටරි ඉක්මනට බහින එයට හොදයි. කැමරා , ෆැලැෂ්, වොයිස් රෙකෝඩර්, ගේම් කොන්ට්‍රොලර් වගේ. රිමෝට් වලට වගේ නම් තේරුමක් නැහැ.
     
    • Like
    Reactions: lilman

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර

    eneloop enne charger ekath ekkama thamai.
     
    ow ban.mama oka gatta.battry 6i chager 2i.aragena packing kadanna yanakota tamayi 1.2V seen eka dakke :eek:

    පාවිච්චි කරලා තියනවා බන් Energizer තරම් හොදම නැහැ. හැබයි වැඩ වලට හොදයි. Voice recorder එකක් පැය 9 ක් දුවලා තියනවා. එක පාරක් charge කරලා අළුත්පිට. සාමාන්‍ය පාවිච්චියට හරියන්නේ නැහැ. බැටරි ඉක්මනට බහින එයට හොදයි. කැමරා , ෆැලැෂ්, වොයිස් රෙකෝඩර්, ගේම් කොන්ට්‍රොලර් වගේ. රිමෝට් වලට වගේ නම් තේරුමක් නැහැ.

    1.5V ewata awlak natuwa wadada ?

    1.5V AA battery danna ona gaming controller ekatath rechargable 1.2 V AA dala thinne hodata wada

    presure eka manina meter ekakata daanna ban :yes:

    rechargeable battery kohomath 1.5v out karanne na. 1.2v thamai

    1.5V ewata use karanna puluwanda ? :confused:
     
    • Like
    Reactions: lk-maare

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,693
    5,631
    113
    1.5 කියන්නේ maximum voltage එක බන් .75 වගේ වෙනකම් සාමාන්‍යයෙන් වැඩකරනවා. කිසි අවුලක් නැහැ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    I have been using Sanyo Eneloops and also Panasonic Eneloops & Eneloop Pro batteries for more than 7 years or more now. But these are genuine, purchased in Japan. No problems at all. These still retain the charge.

    These come packaged with the charging unit and also you can buy the batteries separately.
    There are fake Eneloops and those made in China - both are crap.

    Sanyo made the original Eneloops but Panasonic later acquired the company and branded as Panasonic. As long as you have Japanese batteries you are fine.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ow ban.mama oka gatta.battry 6i chager 2i.aragena packing kadanna yanakota tamayi 1.2V seen eka dakke :eek:

    1.5V ewata awlak natuwa wadada ?

    presure eka manina meter ekakata daanna ban :yes:

    1.5V ewata use karanna puluwanda ? :confused:

    ehema awulak na. voltage eka wadi nan thamai awula samahara badu walata. ekath oye podi gaanak eheta meheta wunata awulak na

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    I have been using Sanyo Eneloops and also Panasonic Eneloops & Eneloop Pro batteries for more than 7 years or more now. But these are genuine, purchased in Japan. No problems at all. These still retain the charge.

    These come packaged with the charging unit and also you can buy the batteries separately.
    There are fake Eneloops and those made in China - both are crap.

    Sanyo made the original Eneloops but Panasonic later acquired the company and branded as Panasonic. As long as you have Japanese batteries you are fine.

    අර මම දාපු ලිනක් එකේ තියෙන්නෙ සොෆ්ටලොජික් එකේ, උන් ජෙනුයින් ඒව විකුනනවා කියලා හිතනවා මොකද රෙපියුටබල් කම්පැනියක් නිසා
    1500 නිසා ඕඩර් කරා, ආවම තමයි බලන්න ඕන, මාරතු 11 ඩිලිවරි ඩේට් එක,
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    අර මම දාපු ලිනක් එකේ තියෙන්නෙ සොෆ්ටලොජික් එකේ, උන් ජෙනුයින් ඒව විකුනනවා කියලා හිතනවා මොකද රෙපියුටබල් කම්පැනියක් නිසා
    1500 නිසා ඕඩර් කරා, ආවම තමයි බලන්න ඕන, මාරතු 11 ඩිලිවරි ඩේට් එක,

    ah owa parana stock ekak lu neh :P apuhama balahan manufacture year eka. wall clock tv remote wage ewata shape wei. kochchara aluth wunath owa production date eken kaalekata passe awul yanawa kiyala ahala thiyenawa. danne na ithin. review ekak dapan use karala :)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    අර මම දාපු ලිනක් එකේ තියෙන්නෙ සොෆ්ටලොජික් එකේ, උන් ජෙනුයින් ඒව විකුනනවා කියලා හිතනවා මොකද රෙපියුටබල් කම්පැනියක් නිසා
    1500 නිසා ඕඩර් කරා, ආවම තමයි බලන්න ඕන, මාරතු 11 ඩිලිවරි ඩේට් එක,

    Sorry.. only now I saw the link. The packaging looks original. Just check where it's made, when you get them. Test and let us know.
    I forget how much I paid. Bought from Japan on two occassions.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle

    machanla Panasonic Eneloop AA battry use karanne kauda ?

    meken output karanne 1.2V. :eek: normal battry walin out karanne 1.5V. :yes:

    eneloop bettry normal use walata ganna puluwanda ? :rolleyes:

    BATK-KJ18MCC40T-PACK--1--1566289949.jpeg

    1.5v එන්නේ ZINC based බැටරි වල (අපි කඩෙන් ගන්න පෙන්ටෝච් බැටරි)

    1.2V එන්නේ Ni-Mh බැටරි වල. මේවා චාර්ජ් කරන්න පුළුවන්

    3.7V එන්නේ Li-Po බැටරි වල. මේවා චාර්ජ් කරන්න පුළුවන්

    3.6 එන්නේ Li-Ion බැටරි වල. මේවා චාර්ජ් කරන්න පුළුවන්

    1.2V එක උඹ use කරන device එකේ low වෝල්ටේජ් range එකට වඩා උඩ නම් පාවිච්චි කරන්න පුළුවන්

    උදා: 2x AA බැටරි වලින් වැඩ කරන රේඩියෝ එකක් හිතපන්. අපි zinc battery දැම්මොත් එන්නේ 3V. Ni-MH දැම්මොත් එන්නේ 2.4V. උඹේ රේඩියෝ එක 2V වගේ අඩු වෝල්ටේජ් එකක් වෙනකම් පාවිච්චි කරන්න හදපු එකක් නම්, NI-Mh වලින් දුවන්න පුළුවන්.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    ow ban.mama oka gatta.battry 6i chager 2i.aragena packing kadanna yanakota tamayi 1.2V seen eka dakke :eek:
    දවස් කීයක් ගියාද එන්න
    අද ඕඩර් කරාම, ඩිලිවරි ඩේට් එක මාර්තු 11 කියලා ආවෙ, බලමු

    ah owa parana stock ekak lu neh :P apuhama balahan manufacture year eka. wall clock tv remote wage ewata shape wei. kochchara aluth wunath owa production date eken kaalekata passe awul yanawa kiyala ahala thiyenawa. danne na ithin. review ekak dapan use karala :)

    1500ට කොහොම උනත් අවුලක් නෑ බන්, ඔරිජිනල් කෑපෑසිටි එක නැතත් කීප වතාවක් යූස් කරත් ලාබයි වගේ නේ
    දැන් dry cell උනත් හෙන ගනන් නේ

    ආවම රිවිව් එකක් දාන්නම්

    Sorry.. only now I saw the link. The packaging looks original. Just check where it's made, when you get them. Test and let us know.
    I forget how much I paid. Bought from Japan on two occassions.

    ඔවු
    ආවම බලලා විස්තරේ දාන්නම්
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    ah owa parana stock ekak lu neh :P apuhama balahan manufacture year eka. wall clock tv remote wage ewata shape wei. kochchara aluth wunath owa production date eken kaalekata passe awul yanawa kiyala ahala thiyenawa. danne na ithin. review ekak dapan use karala :)

    Eneloops do have a very long shelf life... Thereafter it's the number of recharges that countdowns the life.
     
    • Like
    Reactions: KrishanL89

    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    if my memory is right these are manufactured in 2011 or something. low endurance but will worth for the price. at least the charger :P

    year eka 2015.heta photo one nam dannam ???

    Deliver karanna 3 weeks wage giya.original sealed packing enne.