මටත් දැනගන්න ඕන
ඕක චාජරෙත් එක්කද එන්නෙ
මගෙත් පොඩි එකාගෙ සෙල්ලම් බඩු වගයක් තියනවා 1.2v NiCd බැටරි වලින් වැඩ කරන
ඒවට ආපු චාජරේ පිච්චිලා දැන් ඒව චාජ් කරන්න විදියක් නැහැ, මේ සෙට් එකක් ගත්තා නම් ගොඩදාන්න පුලුවන් වෙයි වගේ
AA සයිස් සෙට එක චාජරෙත් එක්ක කීයද?
EDIT : https://mysoftlogic.lk/panasonic-en...-free--2pc-charger-%2Bfree--6-batteries/p/160
පට්ට ඔෆර් එකක් තියෙන්නෙ මේ

පාවිච්චි කරලා තියනවා බන් Energizer තරම් හොදම නැහැ. හැබයි වැඩ වලට හොදයි. Voice recorder එකක් පැය 9 ක් දුවලා තියනවා. එක පාරක් charge කරලා අළුත්පිට. සාමාන්‍ය පාවිච්චියට හරියන්නේ නැහැ. බැටරි ඉක්මනට බහින එයට හොදයි. කැමරා , ෆැලැෂ්, වොයිස් රෙකෝඩර්, ගේම් කොන්ට්‍රොලර් වගේ. රිමෝට් වලට වගේ නම් තේරුමක් නැහැ.
1.5V AA battery danna ona gaming controller ekatath rechargable 1.2 V AA dala thinne hodata wada

rechargeable battery kohomath 1.5v out karanne na. 1.2v thamai

ow ban.mama oka gatta.battry 6i chager 2i.aragena packing kadanna yanakota tamayi 1.2V seen eka dakke
1.5V ewata awlak natuwa wadada ?
presure eka manina meter ekakata daanna ban
1.5V ewata use karanna puluwanda ?![]()
I have been using Sanyo Eneloops and also Panasonic Eneloops & Eneloop Pro batteries for more than 7 years or more now. But these are genuine, purchased in Japan. No problems at all. These still retain the charge.
These come packaged with the charging unit and also you can buy the batteries separately.
There are fake Eneloops and those made in China - both are crap.
Sanyo made the original Eneloops but Panasonic later acquired the company and branded as Panasonic. As long as you have Japanese batteries you are fine.
අර මම දාපු ලිනක් එකේ තියෙන්නෙ සොෆ්ටලොජික් එකේ, උන් ජෙනුයින් ඒව විකුනනවා කියලා හිතනවා මොකද රෙපියුටබල් කම්පැනියක් නිසා
1500 නිසා ඕඩර් කරා, ආවම තමයි බලන්න ඕන, මාරතු 11 ඩිලිවරි ඩේට් එක,
apuhama balahan manufacture year eka. wall clock tv remote wage ewata shape wei. kochchara aluth wunath owa production date eken kaalekata passe awul yanawa kiyala ahala thiyenawa. danne na ithin. review ekak dapan use karala 
අර මම දාපු ලිනක් එකේ තියෙන්නෙ සොෆ්ටලොජික් එකේ, උන් ජෙනුයින් ඒව විකුනනවා කියලා හිතනවා මොකද රෙපියුටබල් කම්පැනියක් නිසා
1500 නිසා ඕඩර් කරා, ආවම තමයි බලන්න ඕන, මාරතු 11 ඩිලිවරි ඩේට් එක,
machanla Panasonic Eneloop AA battry use karanne kauda ?
meken output karanne 1.2V.normal battry walin out karanne 1.5V.
eneloop bettry normal use walata ganna puluwanda ?
![]()
දවස් කීයක් ගියාද එන්නow ban.mama oka gatta.battry 6i chager 2i.aragena packing kadanna yanakota tamayi 1.2V seen eka dakke![]()
ah owa parana stock ekak lu nehapuhama balahan manufacture year eka. wall clock tv remote wage ewata shape wei. kochchara aluth wunath owa production date eken kaalekata passe awul yanawa kiyala ahala thiyenawa. danne na ithin. review ekak dapan use karala
Sorry.. only now I saw the link. The packaging looks original. Just check where it's made, when you get them. Test and let us know.
I forget how much I paid. Bought from Japan on two occassions.
ah owa parana stock ekak lu nehapuhama balahan manufacture year eka. wall clock tv remote wage ewata shape wei. kochchara aluth wunath owa production date eken kaalekata passe awul yanawa kiyala ahala thiyenawa. danne na ithin. review ekak dapan use karala
Eneloops do have a very long shelf life... Thereafter it's the number of recharges that countdowns the life.

if my memory is right these are manufactured in 2011 or something. low endurance but will worth for the price. at least the charger![]()