BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කොරෝනා සෙල්ලම් දාල ඉවරයි මුන් දෙන්නා ලංකාවෙන් ගිහින් ඔක්කොම ඉවරකරලා දාන්න යන්නේ :P:baffled::baffled:
    දීගොඩ කුමාර වත් සෙට් කරලා යවන්න තියෙන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    24x 7 dead bodies cremation

    Funeral homes in central China are working round the clock to cremate bodies during the coronavirus epidemic, while advertising to recruit manual workers to collect dead bodies from people's homes by night, RFA has learned.

    The Wuchang Funeral Home in Wuhan, capital of Hubei province, recently advertised for 20 new members of staff to man a four-hour night shift collecting bodies from their homes.

    An advertisement seen by RFA offered 4,000 yuan (U.S.$572) for four hours' work. The average monthly salary for city-dwellers in China is around 8,452 yuan (U.S.$1,228.38).

    The ad calls for applicants aged 16-50 years old, regardless of gender, with "bold and strong" personalities who have no fear of ghosts.

    Shifts will run from 4.00 p.m. to 4.00 a.m. daily, with the option of earning up to 8,000 yuan a night.

    The advertisement emerged as the number of deaths of patients confirmed to have the COVID-19 coronavirus rose to 1,318 in Hubei, out of a total of 1,384 worldwide.

    More than 1,700 Chinese medical workers have now been infected by COVID-19, and six of them have died, Zeng Yixin, vice director of the National Health Commission, told a news conference on Friday.

    Higher numbers suspected

    But there are indications that the true number of deaths in a city under quarantine may be far higher than the reported numbers indicate.

    Social media users said there are 84 incinerators located at seven funeral homes across Wuhan, with a capacity to perform 2,016 cremations in any 24-hour period.

    All of those funeral homes have been working around the clock in recent weeks, with dead bodies lying in rows waiting for cremation, social media reports said.

    Wuhan voluntary worker Zhong Qiang, who recently carried out an unofficial survey of funeral homes and crematoria in Wuhan, said what he saw backed up the claims of 24-7 cremation in the city.

    "There is a fairly small funeral home in Wuhan that is able to cremate more than 100 dead bodies a day," Zhong said. "They have been doing so since mid-January, and it's been going on for more than 20 days."

    "That's several thousand bodies per funeral home, right?" he asked.

    He said the funeral facilities in the city are struggling to cope with the sheer volume of cremations needed.

    "There are seven or eight funeral homes, and even they aren't enough to keep up with demand," Zhong said. "Some are using volunteer workers from other provinces to keep working around the clock."

    He said a small crematorium typically has around 11 furnaces that can cremate 120 bodies a day, while the larger facilities have double that number."

    "You do the math," Zhong said, adding that his visits to these facilities had led him to doubt that the official figures were even close to giving a true picture of the impact of COVID-19.

    "I'm convinced that there are more than 500,000 infections [in Wuhan alone]," Zhong said.

    Authorities slow to act

    Hubei environmental activist Huang Yi said local government officials had been too slow to act at the start of the epidemic.

    "They were too late to the game, because they were trying to protect their careers and pass the buck," Huang said. "

    "In the case of the Baibuting Park [Lunar New Year] 10,000 Families Feast, the lower-ranking officials were saying it would be best to call it off, but the higher-ranking ones thought that only a few hundred people would be saved from infection."

    "Quite a few of those people are no longer with us: even the two photographers died," he said. "That's why bureaucracy and the [current] climate of political correctness [under President Xi Jinping] is harming people."

    Reported by Qiao Long and Li Zhizhi for RFA's Mandarin and Cantonese Services. Translated and edited by Luisetta Mudie.

    https://www.rfa.org/english/news/china/cremate-02142020105822.html/ampRFA?__twitter_impression=true
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    කෝවිඩ් 19 හෙවත් හෙවත් නව කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් බවට පත්වීමේ අවධානමක් ඇති බැවින් ඒ සඳහා මුහුණ දීම සඳහා ලෝකයේ සියලු රටවල් සුදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

    ඉරානයේ, ඉතාලියේ සහ ඉරාකයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අවධානය යොමු කරමින් මේ බව සඳහන් කර සිටියා.

    ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නගරයෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ නව කොරෝනා වෛරසය මේ දක්වා වසංගත තත්ත්වයක් ලෙස නම් කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියා නොකිරිම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි ලෙස චෝදනා එල්ල වෙමින් පවතිනවා.

    මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ ජාත්‍යන්තර අවධානයට ලක්වූ කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක ප්‍රජාව තුල මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් වන ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමට පසුගිය මාසයක කාලය සිට ලඟා වී ඇති බවයි.

    අද වන විට ලෝකයේ ප්‍රධාන පෙලේ කොටස් වෙලඳපොලවල් කඩා වැටී ඇති අතර පළමු වරට ඇෆ්ගනිස්ථානය, ඉරාකය, කුවේට්, බහරේන් සහ ඕමානය යන රටවල් වලින්ද නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් වාර්තා වූ බවට එම රටවල් අද නිවේදනය කර සිටියා.
     
    6IrjsYd.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Vietnam, Philippines, France wala dan Active case ekak wath na.. :cool:
    UK 5 Germany 2 Malaysia 2 Spain 1

    Sometimes you don't need active cases...... Pls read ...

    Chinese researchers have confirmed a case of asymptomatic transmission of the new coronavirus: A 20-year-old woman from Wuhan passed it to five of her family members but never got physically sick herself.
    The case study is the first concrete evidence that a person showing no symptoms can pass the coronavirus to others – a fact that could make curbing the outbreak even more challenging.
    The researchers behind the finding said the 20-year-old woman was isolated and closely observed at the Fifth People's Hospital of Anyang. She never become physically ill, even after her family members developed fevers. Two of them got severe pneumonia.

    A report from the Chinese Centre for Disease Control and Prevention analysed records of all of China's reported cases of the virus from December 8 to February 11 and found that 1.2 percent of patients confirmed to be infected showed no symptoms.

    A far higher portion of asymptomatic cases was found on the Diamond Princess cruise ship, where 322 of 621 people tested positive but showed no symptoms.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    Hong Kong වල ඉස්කෝල වහල අප්‍රේල් 20 වෙනකන්..මුංට පුදුම බයක්නෙ තියෙන්නෙ.හැබැයි ඉතිං උන් ඉස්කෝලෙ ගියා කියල අැති වැඩකුත් නෑ..ට්‍රැෆික් ලයිට් කඩන්නයි පෙට්‍රල් බෝම්බ ගහන්නයි නේ ඉගෙන ගන්නෙ..:lol:

    Wbgcu1h.png
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    usa wedak thamai ban sure ekata

    ඇමරිකාව ඒ වගේ කැරි වැඩක් කරන්නේ නෑ.මොකද ඒකෙන් හැමෝටම අවදානමක් එනවා.හිතපන් මුස්ලිම් ත්‍රස්තවාදින් ඕක හදාගෙන ගිහින් බෝ කරන්න පටන් ගත්තොත් වෙන එක.ඒ මදිවට ඕක ආපහු ඇම්රිකාවට එන්න පුලුවන්.විශේෂයෙන්ම චීනෙයේ ඇමරිකන් කාරයන්ගේ නිෂ්පාදන ඔක්කොම තියෙනවා.උන්ගේ ෆැක්ටරිස් තියෙනවා.මේවා වැහුවම ඩොලර් බිලියන ගානක් උන්ට නැති වෙනවා.ඒක නිසා මේක ඇමරිකාවේ වැඩක් නෙවෙයි.ඉරානේ උනත් ඇමරිකාව කරපු එකක් නෙවෙයි.මට ඊශ්‍රායලය නම් ෂුවර් නෑ.ඒ උනත් ඒක උන්ටම ආපහු එනවා.ඒක නිසා උන් උනත් එහෙම එකක් කරන්නේ නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :P
     
    ට්‍රම්ප් කාරය අයිෆෝන්,අනිත් අැපල් ඩිවයිස් චීනේ හදන ඵකට ලොකු ටෝකක් දුන්න මතකද?ටිම් කුක්වත් හම්බ උනේ.උෟ කොහොමත් කැමති නෑ අැමරිකාවෙ ෆැක්ටරි චීනෙ තියෙන ඵකට..
     
    Status
    Not open for further replies.