Horoscope අවුලක්

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    අපේ පොරොන්දම් ගැලෙපෙනවා එත් කෙන්දරේ කෙල්ලගෙ සිකුරු හතෙ මගෙ සෙනසුරු හතෙ.. එහෙම උනාම විවාහයට හොද නැ කෙන්දරේ ගැලපෙන්නේ නැ එහෙම කියල තමා කිව්වෙ.(මම රිස්ක් එකක් ගන්න කැමති උනත් කෙල්ල බයයි වැරදුනොත් අයෙ හැදිලක් නැති නිසා)

    මෙ සිකුරු හතෙ සෙනසුරු හතෙ කතන්දරෙ පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නෙ නැද්ද . මෙදෙවල් දන්න කෙනෙක්ගෙන් උපදෙස් ඔනෙ..

    (ව්හිලුව ගන්න එපා මෙක .. මාර විදියට මානසික වැටිල ඉන්නේ

    kelaniye bulugaha handiye innawa hamuduruwo kenek kendara balana. eya gaawata giyanam oya prashna walata karanna deyak kiyanawa. love kasadayak nam kawadawathma kadenna denne naha! eth kella dala yanna balanda danne naha inne! poddak parissamen!
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    ඕක අපිට හරියටම විශ්වාස කරන්න බෑ බන්. පුද්ගලයාගෙන් පුදගලයට කියන එක වෙනස් වෙනවා. මගෙයි කෙල්ලගෙයි පොරොන්දම් බලන්න ගිහින් එක තැනකින් කිව්වා ගැලපෙන්නේ නෑ කියලා. තව තැනකින් කිව්වා හොදට ගැලපෙනවා. මොන දේ උනත් කෙල්ල දාලා යන්නේ නෑ කියලා. සතියයි ගියේ ඕක බලලා කෙල්ල වෙන එකෙක් එක්ක සෙට් උනා. :lol:

    මාත් ගෙවල් වලින් තිබ්බ කරදෙරේට තමා බැලුවේ විශ්වාස කරන්නේ නම් නෑ ලොකුවට මන් උබට හොදයි කියලා හිතෙනවා නම් කරපන් ඕක.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම නම් කියන්නේ බදිනන එපා කියල. තොපි වගේ එවුන් සදාකල් තියාගන්න ඕනේ උදාහරණ විදිහට
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹ ගැන ප්‍රශ්නයක් නෑ කෙල්ල ගැන තමයි ප්‍රශ්නේ සිකුරු 7 හින්ද :lol: