ගොටාගෙන්_සිසිල්පැන්

DonaldJTrump

Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    ගොටාගෙන්_සිසිල්පැන්

    85240373_157019389109548_2488955615573966848_o.jpg
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    කලින් ආන්ඩුවෙන් මුන්ට 2020.01.01 ඉදල පඩි වැඩි කලා, 15000 දීමනාවක් දුන්නා.
    වැඩකරන විරුවාට මුන් තැපැල් චන්ද වැල පිටින් ගැහුව. ගෝට ආපු ගමන්ම කලේ මුන්ට ජනවරි01 ඉදල ඩ්ගෙන්න තිබ්බ ඔක්කොම කපපු එක. දැන් මහ පාරෙ කදුලු ගෑස් බොනවා. ඉල්ලගෙන ඇරගෙන මුන්
    :lol:
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අනිවා, ගෝටාට චන්දෙ දීපෝ ඔක්කොටොම ඔහොම වෙන්න ඕන :P

    මේ පාරත් මුන්ව ආයෙ අන්දල තැපැල් චන්ද ගස්සගනී.විමලෙ හදයි මුන්ට ලොකු කැරට් අල පැකේජ් එකක් ඩලස් එක්ක එකතුවෙලා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    කලින් ආන්ඩුවෙන් මුන්ට 2020.01.01 ඉදල පඩි වැඩි කලා, 15000 දීමනාවක් දුන්නා.
    වැඩකරන විරුවාට මුන් තැපැල් චන්ද වැල පිටින් ගැහුව. ගෝට ආපු ගමන්ම කලේ මුන්ට ජනවරි01 ඉදල ඩ්ගෙන්න තිබ්බ ඔක්කොම කපපු එක. දැන් මහ පාරෙ කදුලු ගෑස් බොනවා. ඉල්ලගෙන ඇරගෙන මුන්
    :lol:
    :rofl:
    දන්න දෙයක් කියපන් බං
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දිනේශයව යවල UNO එකට :lol:
    UNOපොඩ්ඩක් කොනිත්තල UNOලවා ලන්කාවට එහෙරි ප්‍රකාශයක් කරවල ඒවා හිරු දෙරන නයිටීඑන් වලින් පෙන්න පෙන්න අපේ බයි නෝන මහත්තුරුන්ගෙ දේශප්‍රේමෙ අවුස්සල කතිර ටික ගස්සව ගන්න.:lol::lol::lol:

    යමු එයාපෝට් එකට uno එක දනගස්සල එන දිනේස් විරුවා පිලිගන්න.
    එන්න තාලෙට ගයමු වැඩකරන අපේ විරුවා.. :lol:

     
    Last edited: