ගෑස් ලොරිය එගැස් ලෝරියේම ටේලර් එකේ වැදිලා බං
ලෝකේ පුදුමාකාර අනතුරක් .කොහොම insurence claim කරයි ද
හිස් ගෑස් සිලින්ඩර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක රෝදයක හුලං යෑමත් සමග රියදුරා ට්‍රේලරය මග නතර කර අදාල ස්ථානය වෙත ගොස් නැවත සකසාගෙන ආපසු පැමිනෙමින් තිබියදී තිරිංග අක්‍රීයවී එම නතර කරතිබූ ට්රේලරයේම පිටුපස ගැටීමෙන් බංගදෙණිය ආනමඩුව මාර්ගයේ ආඬිගම ප්‍රදේශයේදී අද(26) පස්වරු 4.00 ට පමන සිදුවූ අනතුරකින් රියදුරා සහ රිය සහායකයා තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
මුන් මුන්ගේ වාහනේ මහප්පා ගන්නවනම් අනික් වාහන ගැන මොන කතාද
ඡායාරූප
ACCIDENT 1ST
FB
..............
පට්ට කොමෙන්ට් ටිකක් තිබ්බා