Self Accident

2osama

Well-known member
  • Oct 25, 2010
    81,516
    72,715
    113
    මාලඹේ
    ගෑස් ලොරිය එගැස් ලෝරියේම ටේලර් එකේ වැදිලා බං:P
    ලෝකේ පුදුමාකාර අනතුරක් .කොහොම insurence claim කරයි ද


    FB-IMG-1582728922317.jpg

    FB-IMG-1582728943617.jpg

    FB-IMG-1582728887525.jpg


    හිස් ගෑස් සිලින්ඩර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක රෝදයක හුලං යෑමත් සමග රියදුරා ට්‍රේලරය මග නතර කර අදාල ස්ථානය වෙත ගොස් නැවත සකසාගෙන ආපසු පැමිනෙමින් තිබියදී තිරිංග අක්‍රීයවී එම නතර කරතිබූ ට්‍රේලරයේම පිටුපස ගැටීමෙන් බංගදෙණිය ආනමඩුව මාර්ගයේ ආඬිගම ප්‍රදේශයේදී අද(26) පස්වරු 4.00 ට පමන සිදුවූ අනතුරකින් රියදුරා සහ රිය සහායකයා තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

    මුන් මුන්ගේ වාහනේ මහප්පා ගන්නවනම් අනික් වාහන ගැන මොන කතාද
    ඡායාරූප
    ACCIDENT 1ST✔️FB
    ..............
    පට්ට කොමෙන්ට් ටිකක් තිබ්බා :lol::lol:
    sketch-1582729496384.png

    sketch-1582729476643.png
     
    • Like
    Reactions: netlife007

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    මුන්ගේ Driving Licence එක Ban කරලම දාන්න ඕනේ .
    පිස්සු යක්කු

    බ්‍රේක් නැතිවෙලා කියලානේ කියන්නෙ, උන්ට කරන්න දේකුත් නැහැනේ එතකොට
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුන්ගේ Driving Licence එක Ban කරලම දාන්න ඕනේ .
    පිස්සු යක්කු

    owa nitarama wenawa ban. gas system1k neh thi.. samahara welawata trailer1 lock wela haras wenawa hena gahuwa wage.. hoda padi job1k thama okath...golayath gannawa 40,50k maseta
     
    • Like
    Reactions: netlife007

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මොනවා වුණත් පවු ඩ්‍රවර් උන්නෙහෙ. හිතලා නෙවෙයිනේ වාහන හැප්පෙන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,516
    72,715
    113
    මාලඹේ
    බ්‍රේක් නැතිවෙලා කියලානේ කියන්නෙ, උන්ට කරන්න දේකුත් නැහැනේ එතකොට

    හ්ම්ම් හිමීට ගිහිල්ලත් නැති පාටයි.
    නැත්නම් ඔච්චර තැලෙයි ද මූණ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,456
    113
    රූකඩ රාජ්ජේ


    ටේලරේ අයිති වෙනම කම්පැනි එකකට නේ...(DUTCH LANKA TRAILERS)
    ප්‍රයිම් මුවර් එක ජයවර්ධනගේ....