South Korea reports another 334 new COVID-19 cases today

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    South Korea reports another 334 new COVID-19 cases today, with the total number climbing past 1,500.

    SEOUL: South Korea reported 334 additional cases of the new coronavirus on Thursday (Feb 27), raising the total tally to 1,595, the Korea Centers for Disease Control & Prevention (KCDC) said.

    The figure is the largest reported additional cases in the country since its first case was confirmed on Jan 20.


    https://cna.asia/2HVseIK
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,386
    72,592
    113
    මාලඹේ
    Hari ne ban korea wa down unoth USA walata thama waasi.china down una wage thama.kohomada eka.trump molakaru :lol:

    දැන් නම් හොඳටම තේරෙනවා මේක මිනිස්සු හදපු හදපු වයිරස් එකක් කියලා .කොරෝනා බෝ වෙන්නේ වවුලන්ගේ නම් වවුලෝ කොරෝනා හැදිලා මැරිලා ගොඩක් කල් . මොකෝ උන් මාස්ක් කියලා දාන එකක් ඇයි:lol::lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරියාවට කෙල උනොත් ලංකාවටත් බලපානවා ලංකාවෙ කොල්ලො බර ගානක් එහෙ වැඩ කරනවා ගම්වල කොල්ලො අලුතෙන් ගෙයක් දොරක් හදාගෙන සල්ලි ටිකක් එකතු කරගත්තෙ කොරියන් ජොබ් වලට ගිහින් සල්ලි හොයන් ඇවිල්ලා:(
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Hari ne ban korea wa down unoth USA walata thama waasi.china down una wage thama.kohomada eka.trump molakaru :lol:


    ද.කොරියාවටත් හොඳම වැඩේ අැමරිකාවට පුක දීගෙනනේ හිටියෙ..ඊළගට ඉන්දියාව තමා..:yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දැන් නම් හොඳටම තේරෙනවා මේක මිනිස්සු හදපු හදපු වයිරස් එකක් කියලා .කොරෝනා බෝ වෙන්නේ වවුලන්ගේ නම් වවුලෝ කොරෝනා හැදිලා මැරිලා ගොඩක් කල් . මොකෝ උන් මාස්ක් කියලා දාන එකක් ඇයි:lol::lol:


    :yes:ඔය වෙෙරස් ඵක අැමරිකාවෙ ඉල්ලීමකට ඊශ්‍රායලය හැදුව කියල තමා කියන්නෙ..බලපං උන් දැන් සද්දයක් නෑ..:angry: