ට්‍රම්ප් පිස්සෙක් බන්. ඌ පත්වෙච්ච දවසෙ ඉඳන් ලොකෙටම මුස්පෙන්තුයි.
මහින්දගෙ කාලෙත් ඔහොම සංඛ්‍යා ලෙඛන අපෙ රටෙත් තිබුණා මතකද ?
එත් බලපන් අපෙ මිනිස්සුන්ගෙ ආකල්ප. හාමුදුරුවරු ඔක්කොන්ටම එහා.
එන්න එන්න පිරිහෙනවා.
සංඛ්‍යා ලෙඛන නම් පිරිලා.
ඔයවගෙ තමා ඇමරිකාවත්.
ජාතික වාදය ගැලපෙන්නෙ නැහැ ට්‍රෙන්ඩ් එකක් උනාට.
පේනවානෙ ඉන්දියාවෙ ?
ට්‍රම්ප් දිනාවි මොකද ට්‍රම්ප්ට චන්දෙ දෙන්නෙ ඇමරිකාවෙන් නෙ අනික් රටවල් වලින් නෙමෙ නේ?
ඒත් ඔය ගොඬ ගැනිල්ල ගැන එකඟ වෙන්න අමාරුයි.
ජාතික වාදෙ ට්‍රෙන්ඩ් එකක් නෙමේ බං ට්‍රෙන්ඩ් එක ලිබරල් වාදෙ. ජාතික වාදෙ කියන්නෙ හැම රටකම මිනිස්සුන්ගෙ ඇඟේ තියෙන දෙයක්. ලෝක දේශපාලනේ ගොඩක් දේවල් තීරණය වෙන්නෙ ජාතිකවාදී ආකල්ප එක්ක. ලිබරල් වාදයයි කෘතිමව ගොඩනගල තියෙන්නෙ. ජාතික වාදෙ නිසා තමා කොච්චර international institutions හැදුවත් ඒවගෙ සාමාජිකයො රටවල් වෙන්නෙ. රටවල් නැති ලෝකයක් කවදාවත් බිහිවෙන්නෑ ඒව ලිබරල් හීන විතරයි.


