එයාපෝට් එකේ තමල් කැම් වලින් බොඩි ටෙම්පරේචර් එක ස්කැන් කරලනෙ අල්ලන්නෙ
පොඩි උන ගතියක් තිබුනත් අල්ලල නවත්ත ගනිද බන්
ෆුල් චෙකප් එක කරන්න කොච්චර වෙලා යය්ද
ෆ්ලය්ට් එකත් මිස් වෙලා ආයෙත් ෆ්ලය්ට් බුක් කරන්න වෙය්ද
කෝකටත් කියල පැනඩෝල් දෙකක් ගහල ගියොත් මොකද
යාලුවෙක් එනව කිව්ව පව් එයා
