කොරෝනා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්

    එයාපෝට් එකේ තමල් කැම් වලින් බොඩි ටෙම්පරේචර් එක ස්කැන් කරලනෙ අල්ලන්නෙ

    පොඩි උන ගතියක් තිබුනත් අල්ලල නවත්ත ගනිද බන්

    ෆුල් චෙකප් එක කරන්න කොච්චර වෙලා යය්ද

    ෆ්ලය්ට් එකත් මිස් වෙලා ආයෙත් ෆ්ලය්ට් බුක් කරන්න වෙය්ද

    කෝකටත් කියල පැනඩෝල් දෙකක් ගහල ගියොත් මොකද

    යාලුවෙක් එනව කිව්ව පව් එයා
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,175
    3,655
    113
    Pls wear a MASK
    දවස් 14ක් දියතලාවෙ නිවාඩුවක් ගත කරන්න යන්න පුළුවන් වෙයි වගේ..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දවස් 14ක් දියතලාවෙ නිවාඩුවක් ගත කරන්න යන්න පුළුවන් වෙයි වගේ..

    ට්‍රම්ප් පුන්ඩෙගෙ වැඩද මන්ද බන්

    ඕකුන් රෙඩ් ඉන්දියන්ස්ලත් ඔහොම මැරුවෙ

    ලෝකෙම සාරය උරා බොනව වේස යුරොප් උන්