ටොයි එළවන මන්තරේ...

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,478
    327
    83
    ටොයි එළවන මන්තරේ...

    ලකුණ මොකද්ද ....?

    ටොයියො දෙන්නෙක් තුන්දෙනෙක් (එකවුන්ට් 15ක්) මර විකාරෙන් පුක විකාගෙන එහෙ මෙහෙ බම්ප් කර කර දැවැන්ත නර්ථනයක යෙදෙන අවස්ථාවක රංගනයේ උච්චතම අවස්ථාව ආසන්නයේ.... බොහොම සාවදානව,

    ලකුණ මොකද්ද ....?

    කියලා අහන්න. සියලුම ටොයියන් එකින් එක ලොගවුට් වී යන බව දැකගත හැක.

    කඩ පිලේ ටවුමේ ඇවිදින වෙලාවට මුන ගැසුන ටොයියෙක් සමග ආගිය වග කතාකොට අනතුරුව....

    ලකුණ මොකද්ද ....?

    කියලා අහන්න. මට පොඩි දෙයක් ගන්න අමතකවුනා කියමින් පුක කැඩුනු කඩියෙක් මෙන් විසි වෙන බව දැකගත හැක.

    බසයට ගොඩවූ විට එකම අසුනේ හිඳගත් ටොයි මිතුරෙක් ගෙන් හිමිට

    ලකුණ මොකද්ද ....?

    කියලා අහන්න. මට හුලං වදිනව අඩුයි ඒ නිසා ඉස්සරහට යනවා. කියා, ආඳාමෙන් ලිස්සායන අයුරු ඔබට දැකගත හැක.
     
    • Like
    Reactions: sithija.h

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,478
    327
    83
    NpbLsYs.png


    967425.gif

    ​
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලකුණ මොකක්ද ඇහුවම ටොයියොන්ට අප්සෙට්ද?:rolleyes:

    ගෝට හොඳයි මහින්ද නරකයි නේද ඇහුවොත් මොනව වෙයිද?:lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,223
    6,112
    113
    canada
    ලකුණ මොකද්ද ....?

    ඒ එක්කම කැරට් කිලෝ එකක් කීයද කියල ටෝයියෙක්ගෙන් ඇහුවොත්?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ බන් මේ ගු කුක්කො, උන්ට මේ තෙර්ඩ් පේන්නෙ නැද්ද .. ආසාවට එක ගු ඇන් පි පොන්නයෙක් නැනෙ, සයින්දමර්දු වලින් පුක්ශනය උනාට පස්සෙ ගු කොල්ලො පේන්ඩම නෑ.. :lol::lol::lol::lol::lol:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,478
    327
    83
    කෝ බන් මේ ගු කුක්කො, උන්ට මේ තෙර්ඩ් පේන්නෙ නැද්ද .. ආසාවට එක ගු ඇන් පි පොන්නයෙක් නැනෙ, සයින්දමර්දු වලින් පුක්ශනය උනාට පස්සෙ ගු කොල්ලො පේන්ඩම නෑ.. :lol::lol::lol::lol::lol:


    එල්ලෙන්න තිබුන අවසාන වැල MCC
    ඒකත් ඉවරයි...