CCTV භාවිතා කර සිදුකරනු ලබන්නේ සිද්දියක් වූ පසු ඒ පිළිබඳව තොරතුරු රැස් කර ගැනීමයි. එබදු තත්ත්වයක සිට විශ්වවිද්‍යාල තුළ CCTV සවිකිරීම තුළින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු නොවන බව පෙනීයයි. ඒ මොකද දෙයක් සිදු වූ පසු ඉන් ලැබිය යුතු හානියත් ලැබී ඉන් ලැබෙන ආරක්ෂාවක් නොමැති නිසාය.
අනෙක් අතට CCTV සවිකිරීම තුළින් සිසුන් මර්දනය වන්නේ කෙසේද යන්න මෙසේ විමසීය යුතුය. අපට සිදු වනුයේ අයිතීන් දිනාගැනීමට අරගල කිරීමයි. එහිදී එම අරගල සිදු කරන විට විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක කැමරා සවිකිරීම තුලින් එම අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් කරන්නේ කුමක්ද ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද යන්න විශ්ව විද්‍යාලයක් පරිපාලනයට ලබා ගැනීමට කටයුතු කරයි. ඉන්පසු ඒවා යොදා ගෙන පරිපාලනය සිදු කරනුයේ එබඳු අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් සඳහා පන්ති තහනම් කිරීම්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම් ආදිය ලබා දී මර්දනය කිරීමයි. ශිෂ්‍ය නායකයින් පමණක් නොව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ආරක්ෂක කැමරා සවි කර ඇතිවිට පොදු ශිෂ්‍යයන් හට එකතු වීමට ඇති අයිතිය සංවිධානය වීමට ඇති අයිතිය වැළකේ. එයට හේතුව නිතරම ශිෂ්‍යයන් පිළිබඳව පරිපාලනය සීසීටීවී උපයෝගී කරගෙන ඇහැ ගහගෙන සිටීමයි. එම හේතුව නිසාවෙන් ශිෂ්‍යයන්ම ස්වයං මර්දනයකට ලක් වනු ලැබේ.
Menna real reason eka.. Private campus giyapu unta mona CCTV da bun