Kelaniya CCTV real Story

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    CCTV භාවිතා කර සිදුකරනු ලබන්නේ සිද්දියක් වූ පසු ඒ පිළිබඳව තොරතුරු රැස් කර ගැනීමයි. එබදු තත්ත්වයක සිට විශ්වවිද්‍යාල තුළ CCTV සවිකිරීම තුළින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු නොවන බව පෙනීයයි. ඒ මොකද දෙයක් සිදු වූ පසු ඉන් ලැබිය යුතු හානියත් ලැබී ඉන් ලැබෙන ආරක්ෂාවක් නොමැති නිසාය.

    අනෙක් අතට CCTV සවිකිරීම තුළින් සිසුන් මර්දනය වන්නේ කෙසේද යන්න මෙසේ විමසීය යුතුය. අපට සිදු වනුයේ අයිතීන් දිනාගැනීමට අරගල කිරීමයි. එහිදී එම අරගල සිදු කරන විට විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක කැමරා සවිකිරීම තුලින් එම අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් කරන්නේ කුමක්ද ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද යන්න විශ්ව විද්‍යාලයක් පරිපාලනයට ලබා ගැනීමට කටයුතු කරයි. ඉන්පසු ඒවා යොදා ගෙන පරිපාලනය සිදු කරනුයේ එබඳු අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් සඳහා පන්ති තහනම් කිරීම්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම් ආදිය ලබා දී මර්දනය කිරීමයි. ශිෂ්‍ය නායකයින් පමණක් නොව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ආරක්ෂක කැමරා සවි කර ඇතිවිට පොදු ශිෂ්‍යයන් හට එකතු වීමට ඇති අයිතිය සංවිධානය වීමට ඇති අයිතිය වැළකේ. එයට හේතුව නිතරම ශිෂ්‍යයන් පිළිබඳව පරිපාලනය සීසීටීවී උපයෝගී කරගෙන ඇහැ ගහගෙන සිටීමයි. එම හේතුව නිසාවෙන් ශිෂ්‍යයන්ම ස්වයං මර්දනයකට ලක් වනු ලැබේ.

    Menna real reason eka.. Private campus giyapu unta mona CCTV da bun
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :lol:
    ඔය කතා ටිකෙන්ම පෙන්වා CCTV ගලවපු උනේ මානසිකත්වය...නැත්නම් කියනවා බැංකු හොරු අල්ලලා ඕව ගැන කතා කරන්නලු...පට්ට ලොජික්...:rofl:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    :lol:
    ඔය කතා ටිකෙන්ම පෙන්වා CCTV ගලවපු උනේ මානසිකත්වය...නැත්නම් කියනවා බැංකු හොරු අල්ලලා ඕව ගැන කතා කරන්නලු...පට්ට ලොජික්...:rofl:

    අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් hire daaanwa.. Anna ehemai mardanaya wenne :angry::angry: Thopita ithin real campus experiences nah ney mewa therum ganna
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් hire daaanwa.. Anna ehemai mardanaya wenne :angry::angry: Thopita ithin real campus experiences nah ney mewa therum ganna
    :lol:ඕකුන් හිරේ දාල මදි කැම්පස් පැත්තේ පස් පාගන්න දෙන්න හොඳ නෑ...බදු මුදලින් ඉගෙන ගන්න ගිහින් අහිංසක මිනිස්සුන්ටත් වද දෙනවට...
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    :lol:ඕකුන් හිරේ දාල මදි කැම්පස් පැත්තේ පස් පාගන්න දෙන්න හොඳ නෑ...බදු මුදලින් ඉගෙන ගන්න ගිහින් අහිංසක මිනිස්සුන්ටත් වද දෙනවට...

    මූ ඔය අැටෙන්ශන් ගන්න බං දගලන්නෙ.ගණන් ගන්න ඵපා.මූ මොකෙක්ද කියල මූ වත් දන්නෙ නෑ.:rofl:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ගොඩක් ඔය මහ ලොකු අරගල වල ෆ්‍රොන්ට් එකෙ ඉන්න අය 2005/2010 කලයෙන් පස්සෙ උ පෙ කරල ඇතුලට ගිය අය. අරගලය කියන දේ ඒ අයගෙ ඔලුවට එවක අයියල කියල හිටපු උන් දාන්න අති. 88/89 කාලයෙන් පස්සෙ, උබලෙ මහ එකා වන විජේවීර මළයින් පස්සෙ ඔය බහුතරයකගෙ ටිමෙලිනෙ එකත් නැවතිලා. ඊට පස්සෙ ලොකයක් වෙනස් උනා කියල දන්නෙ නෑ. එගොල්ලන්ගෙ මහ ලොකු සමාජ පරිවර්තනය කියන්නෙ, නැවත ඒකාධිකාරයකට වක්‍රව යෑමක්. ඔවුන්ගෙ මෙ මහ සමජ පරිවර්තනය, මනුස්සකම, සිවුර ඉස්සරහට දාල එන එක්තර අන්තවදයක්.

    ලොකෙ වෙනස් වෙල, මිනිස්සුන්ගෙ හැගීම්, බුද්ධිය වෙනස් වෙලා කියල දක්කෙ නැති අරගල මානසිකත්වයක්. අපෙ රටට වමක් ඕනෙ. හොද ලෙෆ්ට් එකක්. යුරොපියානු ලෙෆ්ට් එකක්. අද කලෙට ගැලපෙන ලෙෆ්ට් එකක්.
    විජෙවීරත් ක්‍රමොපයන්, ක්ෂනික විමොචන ආසවන් වෙනස් කරල, දේශපලන භවිතය වෙනස් කරල ආව නම් මොකද මුලු සමාජයම වෙනස් වෙල.

    දන් වෙලා තියෙන්නෙ අන්තිමට ගොව් යුනි අතුලෙ අය විතරක් එකතම. ඔකයි ඇත්ත.