ඕවා මොනාද ලංකාවෙ බස් ඵකක ගෑණියෙක්ටවත් යන්න බැහැ ඉන්න මානසික ලෙඩ්ඩු ඵක්ක..මේව නිකන් ෆන් ඵකට කරන දේවල්නේ..
ඔන්න දැන් මෙතන කියනවා ඕක මහා දෙයක් නෙමේ කියල...මේකේ ශ්‍රී ලංකාව බ්‍රෝ...
![]()
මානසික ලෙඩ්ඩු.ඔයිට වඩා හොඳයි කුලී වැඩක් කරලා ජීවත් උනා නම් .

මේකේ මොකද්ද ආතල් එක...අපෝ අාතල් ඵකක් තේරුම් ගන්න බැරි සීරියස් ගොබිලෙක්.![]()

මේකේ මොකද්ද ආතල් එක...![]()

අර මාන පාඩමේ කියලා දෙනවා වගේ එක වගේ මන්ද මානසිකත්වය තියෙන උන් තමා එකට සෙට් වෙන්නේ.