මම ඇහුවෙ අරුන් මුන් හිනාවෙන එක නෙවෙයි.
එකෙක් අතේ ගහනව බලන් ඉදල උඹ ආතල් ගන්න එකෙක්ද කියල?
oke hina wenda thiyenne athe gahana ekata neme ban. minissunge reaction ekata.
ape ungen ehema hina yanda tharam reaction enne na lajja nisa. samahara un balannewath na. wena rataka karanan blala monawa hari kiyala ehema yanne.
suddo karana prank ehema ape ratata set wenne na hugak ewa

