NVIDIA chip ban කරලා දැන් අනේ ගන්නකෝ කිය කිය පස්සෙන් යනවා..🤣

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,354
    1,820
    113
    colombo
    ලංකාව බංකොලොත් උනාට පස්සෙ නය ප්රතිවිවූහ ගත කරන්න කැමති නෑ කීවෙත් චීන වේසාවො තමයි. තව ගූ නැවක් එවල වන්දිත් ගත්ත. ඔහොම ඇරලත් තව චීනට පුක දෙනව ලංකාවෙ උන්. ඇමරිකන් උන් පාවිච්චියෙන් අයින් කරපු හෙලිකොප්ටර් දහයක් දුන්නම ඒකටත් කැරි කතා කියනව ලංකාව අල්ලන්න හදනව කියල.
    තාමත් මාලිමා ජෙපි බොරු කරේ තියන් ඉන්න එකෙක් දැක්කමයි. යකෝ ට්‍රේඩ් කරද්දි ඕක සාමාන්‍යයි. ඔය නැවේ ආපු බඩු වල පස්නයක් නැති නිසා ගෙවන්න උනේ... දැන් ගල් අඟුරු ව්ල පස්නෙ ගැන දන්නවද... අපේ කට්ටිය උන්ට දඩයක් ගහලා අපිට මහ පරිමාණෙන් කෙලෝගෙන ඉ න්නෙ...

    ඔහොම තමයි බිස්නස් ! බාල ගල් අඟුරු බාලනෑ කියපන් බලන්න.. පාඩුවක් උනෙත් නෑ කියපන්කො... කෝ... ඉඦු....
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,058
    3,096
    113
    43
    Wakanda
    තාමත් මාලිමා ජෙපි බොරු කරේ තියන් ඉන්න එකෙක් දැක්කමයි. යකෝ ට්‍රේඩ් කරද්දි ඕක සාමාන්‍යයි. ඔය නැවේ ආපු බඩු වල පස්නයක් නැති නිසා ගෙවන්න උනේ... දැන් ගල් අඟුරු ව්ල පස්නෙ ගැන දන්නවද... අපේ කට්ටිය උන්ට දඩයක් ගහලා අපිට මහ පරිමාණෙන් කෙලෝගෙන ඉ න්නෙ...

    ඔහොම තමයි බිස්නස් ! බාල ගල් අඟුරු බාලනෑ කියපන් බලන්න.. පාඩුවක් උනෙත් නෑ කියපන්කො... කෝ... ඉඦු....
    ලංකාව බංකොලොත් උනාට පස්සෙ නය ප්රතිවිවූහ ගත කරන්න කැමති නෑ කීවෙ ඇයි. උන්ගෙ ආර්තිකය කඩා වැටෙයි කියලද එහෙම කරොත්
     
    Similar threads