What is your salary (2020)

banda065

Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    api town ekata giyama set vena thanak thiyenava, ethana innava aiya kenek, uta henama ona kamak thiyenava mata hamba vena gana danaganna. mn uta hena adu ganak kiyanne,eka u dannava.


    me langadi uge kadeta kello set ekak avith unna.math ethanata giya, kohomen kohomen hari mu tika velavakin magen ahuva giya sathiye uba saturday unne na neda bn, ubalava marogena vada gannava neda bn kiyala. math eka echchara hithuve na,ita passe mu ara kello gode mata salary kiyak hamba venavada ahuva bn :lol::lol::lol:


    u hithuve kello inna nisa mn kelala ari kiyala, mn uta venada vagema adu ganak kivva :D kello tikath balagenamai unne. :baffled:
    karanna deyak na, nathnm kello issaraha pora vela anthimata andannai venne :yes::yes: mata ekava maranna hithuna bn e velave :angry:

    උඹට Salary එක ගොඩක් අඩුවෙන් කියන්න තිබ්බෙ බොරුවක් කියල හොඳටම තේරෙන්නම
    "මාසෙකට රු 15,000.00 ක් වගේ හම්බෙන්නෙ ඒකත් මාස 3 කින් හම්බුනේ නෑ"

    කිව්වනම් අරුවමයි චාටර් වෙන්නෙ
    ඔහොම අපිව චාටර් කරන්න ප්‍රශ්න අහන්න එන එවුන්ට අහගන්න ඕනි උත්තරේ Over Acting පාරක් දාල ම දීල දාපුවම වැඩේ හරි

     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උඹට Salary එක ගොඩක් අඩුවෙන් කියන්න තිබ්බෙ බොරුවක් කියල හොඳටම තේරෙන්නම
    "මාසෙකට රු 15,000.00 ක් වගේ හම්බෙන්නෙ ඒකත් මාස 3 කින් හම්බුනේ නෑ"

    කිව්වනම් අරුවමයි චාටර් වෙන්නෙ
    ඔහොම අපිව චාටර් කරන්න ප්‍රශ්න අහන්න එන එවුන්ට අහගන්න ඕනි උත්තරේ Over Acting පාරක් දාල ම දීල දාපුවම වැඩේ හරි

    hehe u salary gana ahanne vena monavatavath nemei bn, kiyak hari kadaganna thama ithin :D
    dan vade kiyanne me para mn uta kivva gana mathaka na :rofl: habai okata mathakai loveth :baffled:
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Age : 23
    Salary : 50K
    (no epf/etf)



    22 දිත් හම්බුනේ ඔයගානමයි.
    21දි වෙනතැනක වැඩකරේ 20යි හම්බුනේ (no epf/etf)
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    RS 1800000 >> after tax RS 1670000 (Work in Japan as a System Architecture )Two time bonus for year 60% from salary
     
    Last edited:
    • Like
    Reactions: thal

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    කෙක්කෙන් පොල් කඩනවා

    ගහකට 150, දවසට ගස් 10 යි = 1500 දවසට
    මාසෙට 1500 X 30 =45,000

    වැස්ස කාලෙට නිකන්

    ට්‍රැවලින් එක්ක මාසෙටම පැය 60 යි යන්නේ වැඩේට.



    :D:D:D:D:D:D:D:D:D:D:D
    Ado katha wada karanda epa yako. Thopi kekken 150ta pol kadaddi apita kela wenawane. :angry::angry: