මෙි කෙල්ලට කියනවා කොඩිය අයින් කරන්න කියලා...ඒ අය එන්නෙ ලංකාවට ආදරේ නිසා...මු මෙි කරන වැඩෙි නමි අන්තිමයි...අපේ මිනිස්සු,ක්රීඩකයෝ මෙි දේම කරනවා කවුරුවත් මොනවත් කියන්නෑ...



ඌ කියනවා ඇත්තේ රෙද්දක් වගේ පොරෝගෙන ඉන්න නිසා වෙන්න ඇති.
මොකක් උනත් ඉතින් අවුල් තමයි![]()


උෟ බීලද කොහෙද.කියන දේ ඔයිට වඩා වැදගත් විදිහට කියන්න තිබ්බ.අපේ උන් කොඩිය ඉණ වටෙත් ඔතන් ඉන්නව හැබැයි..![]()

ඔය ක්රිකට් මැච් වල ඕනේ තරම් කුඩය වෙනුවට කොඩිය පාවිච්චි කරන එකේ සුද්දියෙක් ඇන්දම තමා අපේ උන්ට රිදෙන්නේ![]()
