Menna lankawe ekek suddiyek ekka waliyak dagena

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මෙි කෙල්ලට කියනවා කොඩිය අයින් කරන්න කියලා...ඒ අය එන්නෙ ලංකාවට ආදරේ නිසා...මු මෙි කරන වැඩෙි නමි අන්තිමයි...අපේ මිනිස්සු,ක්‍රීඩකයෝ මෙි දේම කරනවා කවුරුවත් මොනවත් කියන්නෑ...😥😥😥😥


     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඌ කියනවා ඇත්තේ රෙද්දක් වගේ පොරෝගෙන ඉන්න නිසා වෙන්න ඇති.
    මොකක් උනත් ඉතින් අවුල් තමයි :P
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ඌ කියනවා ඇත්තේ රෙද්දක් වගේ පොරෝගෙන ඉන්න නිසා වෙන්න ඇති.
    මොකක් උනත් ඉතින් අවුල් තමයි :P

    උෟ බීලද කොහෙද.කියන දේ ඔයිට වඩා වැදගත් විදිහට කියන්න තිබ්බ.අපේ උන් කොඩිය ඉණ වටෙත් ඔතන් ඉන්නව හැබැයි..:oo:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය ක්‍රිකට් මැච් වල ඕනේ තරම් කුඩය වෙනුවට කොඩිය පාවිච්චි කරන එකේ සුද්දියෙක් ඇන්දම තමා අපේ උන්ට රිදෙන්නේ :lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    sQS7EYJ.jpg
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උෟ බීලද කොහෙද.කියන දේ ඔයිට වඩා වැදගත් විදිහට කියන්න තිබ්බ.අපේ උන් කොඩිය ඉණ වටෙත් ඔතන් ඉන්නව හැබැයි..:oo:

    ඌ කරපු දේ අවුල් බං,බිපුවාම අපේ උන්ගේ ආතල් තමයි ඔය :lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ඔය ක්‍රිකට් මැච් වල ඕනේ තරම් කුඩය වෙනුවට කොඩිය පාවිච්චි කරන එකේ සුද්දියෙක් ඇන්දම තමා අපේ උන්ට රිදෙන්නේ :lol:

    :yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    මේක මගේ රට.. මගේ ජාතිය . මගේ අහවල්.. එක කියාගත් බොරු මමත්වය නැතුව... තම හැකි පමනින් උපන් දා සිට හුස්ම ගන්නා සොභධර්මයේ සුන්දරත්වයට.. ආත්මතෘප්තිය උදෙසාම ණය ගෙවන , මේ සොදුරු මිනිසා

    http://www.elakiri.com/forum/showthread.php?t=1930077

    Suddo lankawata adarei oya buru puthalata wada
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,937
    49,256
    113
    සේදවත්ත
    තනිකර සුද්දිගේ වැරැද්ද , මේ වගේ දුපත් මානසිකත්වයකින් පෙලෙන, තමන්ගේ රට දියුණු කරගන්න බැරි ජනතා නියෝජිතයන් තෝරන , උදේ හවා ඉතිහාසේ පමණක් වංසේ කබල්ගාමින් රටට ලෝකෙටම ණය උන , හෙන පොරවල් / පන්ඩ්ත් ඩයල් වැහි වැහැල ඉන්න රටක කොඩිය ඇග වටේ ඔතාගෙන එකත් තමුන්ගේ නොවන එකක් ඇගලා සිටීම වැරදි. මේක පකිස්ථානේ උනානම් අනිවාර්යෙන්ම ගල් හසා මරා දැමීමට හැකියාවක් තියානවා. මොනා උනත් මේ මහත්මයට ගරු කරනවා ඉතා සංයමයෙන් මෙය පැහැදිලි කරලා එම විදේශිය යුවලට ලංකාව එපා කොට නැවත නවාතැන් පොල කරා යැමට අවශ්‍ය ශක්තිය ලබාදීම පිලිබදව. ජාතික කොඩිය ඇගේ උලාගෙන සිටීම 69 ලක්ශයක් බහුතර ප්‍රකාශනයක් සිංහල ජාතිකත්වය මත ලබා දී ඇති විටෙක වැරදි ක්‍රියාවක් ලෙස හදින්විය හැක.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ සුද්දි එල්ල වලියක් දාගෙන
    මේකෙ උන් ඌ එක්ක online වලි දාගන්නව :(
    දෙකම එකයිනෙ